මචන් මට දැන් මාස 3-4 ක් විතර ඉඳලා මං මේ මාර්ක් කරලා තියෙනතැන වේදනාවක් තියෙනවා.. ඒ පොයින්ට් එකේ විතරයි රිදෙන්නේ ...කාට හරි මේකේ අත්දැකීමක් තියෙනවද ? මොන වගේ ඩොක්ටර් කෙනෙක්ට ද පෙන්නන්න හොඳ ? මම දවසම කොම්පුටර් එක ලග ඉන්නේ නැහැ හවස 4.30 න් පස්සේ 12 විතර වෙනකල් ස්ටඩිස් වලට use කරනවා ..දවසට කිලෝමීටර...