earn money online ගැන කියල දෙන ලෝකෙ තියෙන හොඳම online university eka

ChapaRash

Member
Sep 1, 2018
25
5
0
earn money online ගැන කියල දෙන ලෝකෙ තියෙන හොඳම online university eka

ඉතින් යාලුවනේ මමත් website කටුවක් අටව ගත්තා WA online university එක ගැන කියල දෙන. university එකට join වෙලාම බලන්නකෝ Video tutorials වලින් ලෙසටම කියල දෙනවා.

බොරු කියන්න ඕන නෑ. මමත් make money online subject එකට අලුත්. තාම හොයල තියෙන්නේ dollar 200 විතර. ඉතින් පොර talks දෙන්න බෑ.

ගිහිල්ලම බලන්නකෝ. මෙන්න මම හදපු site එක.


www.wa-community.us

:yes:
 
Last edited:

ChapaRash

Member
Sep 1, 2018
25
5
0
WA University kiyanne Wealthy Affiliate University kiyana eka. Affiliate Marketing. Search Engine Optimization wage subject gana elatama ugannanawa.
 
  • Like
Reactions: MarshMello

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Site eka baluwa. Thiyana dewal Karanna nam welawak na :(
    Site ekata template ekak dammoth hodai wage, thwa wa community nathuwa tikk Hoda namak dammoth hodai wage. Good luck anyway :)
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මල්ලි මමත් ඔයගැන ගොඩක් විස්තර පැහැදිලිකරලා දුන්නා එත්
    අපේ එළකිරියේ කට්ටිය එක එක දේවල් කිව්වා
    මට සතුටුයි
    ඔයවගේ ටිකදෙනෙක් ඉන්න එකට

    අපේ තව කට්ටිය ටිකක් ඉන්නවා, මමත් උදව් කරගෙන ඒ අයදැන්
    යස අගේට ඔය කරගෙන යන්නේ
    ළඟදීම

    අපේ set එකේ අයගේ මාස තුනක් වගේ යනකොට ඒ අය

    එළකිරියේ විස්තර කරවී

    ඔය අනිත් අයටත් හොදට කල්පනා කරලා

    Wealthy Affiliate එකට join වෙන්න කියල මමත් කියනවා මේක පිරමීඩයක් නම් නොවේ කියල සහසුද්ද වෙවී

    මෙන්න මගේ thread එක

    https://www.elakiri.com/forum/showthread.php?t=1863702

    good luck
     
    Last edited:

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මොකද්ද බං මේක මට තේරෙන්නේ නැහැ පුලුවන්නම් පි එම් එකක් දපංකූ
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    සුබ පැතුම්

    සුබ පැතුම්

    සුබ පැතුම්

    ඔන්න මගේනුත් රෙෆ්