මචන් මට දැන් මාස 3-4 ක් විතර ඉඳලා මං මේ මාර්ක් කරලා තියෙනතැන වේදනාවක් තියෙනවා.. ඒ පොයින්ට් එකේ විතරයි රිදෙන්නේ ...කාට හරි මේකේ අත්දැකීමක් තියෙනවද ? මොන වගේ ඩොක්ටර් කෙනෙක්ට ද පෙන්නන්න හොඳ ? මම දවසම කොම්පුටර් එක ලග ඉන්නේ නැහැ හවස 4.30 න් පස්සේ 12 විතර වෙනකල් ස්ටඩිස් වලට use කරනවා ..දවසට කිලෝමීටර 20 ක් විතර බයික් පදිනවා ...එකත් එක දිගටම කරන්නේ නෑ ...
Last edited:
