යකෝ ඇත්තටම ඔව්, මේකේ මොකක් හරි කෙලියක් තියනවා, එක්කෝ එකම නම්බර් එකට එක වගේ හදපු වාහන දෙකක් තියනවා. නැතම් බලන් ඉන්න අපිට පිස්සු.
ඉස්සෙල්ලම නුගේගොඩ පැත්තේ තිබ්බ කියන කාර් එකේ ඉස්සරහ විදියට නෙවේ ආපහු පොළොන්නරුවෙන් මතු උන වාහනේ මුණ, හැබැයි නම්බර් එකයි පිටිපස්සයි එක වගේ, දැන් කුරුනෑගල තියනවා කියන...