ගීතයක අරුත 02 සුපෙම් හැඟුම්
කොහොමද කට්ටිය සැපෙන් සනීපෙන් ඇති කියල හිතනවා, සෑහෙන කාලෙකින් එළකිරියේ ත්රෙඩ් එකක් දාන්න බැරි උනා, රෑට ඇවිත් තියන දෙයක් බලල යනවා මිසක් වෙලාවක් ලැබුනෙම නෑ.
ඊයේ මම අලුතෙන්ම හැදුව වීඩියෝ එක එළකිරියේ දෑම්මට පස්සේ එකේ කෙනෙක් අහල තිබ්බ මේ සින්දුවේ තේරුම මොකද්ද මචන් කියල...