එදා බැදුම්කරය ගැන කථා කළ විට මට මඩ ගැසූවේ ඔය කියන මහේෂ් සේනානායකමය!
මහේෂ් සේනානායක යනු බැදුම්කර වංචාව හෙළිකළ දිනයේ සිට අඛණ්ඩව මට ෆේස් බුකියේ ආඩපාලි කියූ අයෙකි. මේ එවැනි එක් පෝස්ට් එකකි.
අර්ජුන් මහේන්ද්රන් ගේ මාධ්ය අධ්යක්ෂ විය.
අබාන්ස් පිරිසිදු කිරීමේ සමාගමක් නමින් ‘සමාජ ජාල මාධ්ය වෙහෙයවන්නට‘...