කපටි කෙල්ලෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    බූට් කෑවහම පාළුව මකා ගන්න කියලා තමන්ගේ කොල්ලො යාලුවන්‍ට මැසේජ් කරන කෙල්ලෝ ගැන උඹලා මොකද හිතන්නේ?
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    KasunKDP:23300251 said:
    මොකද්ද එකේ ප්‍රශ්නේ?

    මුන් පාළුව කිය කිය ඇඟේ එල්ලෙන්න නේද හදන්නේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන් පාළුව කිය කිය ඇඟේ එල්ලෙන්න නේද හදන්නේ?

    නෑ බන් සාමාන්යෙන් ඔකේ අනිත්පත්ත වෙන්නේ....
    කෙල්ලෙක් බුට් කෑවම හිත හදන්න කියල කොල්ලෝ කෙල්ලට ලංවෙන්න හදනවා...:yes: පරමාර්ථය ඉතින් කෙල්ලව දාගන්න එක... හැබැයි ඉතින් එකේ කිසිම වරදක් දකින්නේ නෑ මම...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    KasunKDP:23300272 said:

    නෑ බන් සමහර කෙල්ලෝත් ඉන්නවා කපටියි,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බන් සමහර කෙල්ලෝත් ඉන්නවා කපටියි,

    සමහර කෙල්ලෝ කපටි තමයි :D
    එත්, ඔය උබ කියන සිනාරියෝ එක වෙන්න පුළුවන් සම්බවිතාවේ ගොඩක් අඩුයි...
    වැඩිපුර වෙන්නේ ඔකේ අනිත්පත්ත , අත්දැකීමෙන් කියන්නේ... විශේෂෙන් කෙල්ල ලස්සන නම් separate උනාට පස්සේ හිත හදන්න කොල්ලෝ දුසින් ගණන් එනවා...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    KasunKDP:23300312 said:

    හ්ම්ම්