එයයි මමයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    නෙමෙයි වෙන දෙන්නෙක් <3

    2qj9939.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක්කො උඹට කසාදයක් කරල දෙන්න ඕනෙ නැත්තං මේකෙන් බෑන් කරන්න ඕනෙ. මොකක්ද යකෝ මේකෙ තේරුම ? එක එකාගෙ පේස්බුක් අකෞන්ට් වලිං පොටෝ අරං හාට් ඇඳ ඇඳ මේකෙ දානව.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Pessimist:23299571 said:
    එක්කො උඹට කසාදයක් කරල දෙන්න ඕනෙ නැත්තං මේකෙන් බෑන් කරන්න ඕනෙ. මොකක්ද යකෝ මේකෙ තේරුම ? එක එකාගෙ පේස්බුක් අකෞන්ට් වලිං පොටෝ අරං හාට් ඇඳ ඇඳ මේකෙ දානව.

    මට අසහනෙ උඹ වරෙන්කෝ <3
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට අසහනෙ උඹ වරෙන්කෝ <3

    ඔව් වෙලාවක අපේ බල්ලවත් එක්කං එන්න ඕනෙ උටත් අසහනේ උඹ ගෙදර ඉන්න දවස් මොනාද ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    LazyLizard:23299574 said:
    දැන් කාලේ කොල්ලෙක් එක්ක පොටෝ එකක් ගන්නත් බයයි වෙන වෙන ඒවා හිතන්නේ :no:

    GAY එවුන්ගේ ඒවා විතරයි දාන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Pessimist:23299582 said:
    මට අසහනෙ උඹ වරෙන්කෝ <3

    ඔව් වෙලාවක අපේ බල්ලවත් එක්කං එන්න ඕනෙ උටත් අසහනේ උඹ ගෙදර ඉන්න දවස් මොනාද ?

    පෝය දවසට ඇරෙන්න අනෙක් හැම දවසකම ඉන්නවා, එපා බල්ලෝ දෙන්නෙක් මේච්චල් කරන්න බෑ එක බල්ලෙක් වරෙන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෝය දවසට ඇරෙන්න අනෙක් හැම දවසකම ඉන්නවා, එපා බල්ලෝ දෙන්නෙක් මේච්චල් කරන්න බෑ එක බල්ලෙක් වරෙන්

    ඇයි තෝ පෝය දවසට පන්සල් යනවද කොල්ලොන්ගෙ සෙරෙප්පු උස්සන්න ? තෝත් අර සෙරෙප්පු තම්බල බොන ජාතියෙ එකෙක්ද ? වසලය :angry: කකුල් දෙක වාහනේකට යටවෙයං පාරෙ යද්දි තොගෙ :angry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Pessimist:23299596 said:
    පෝය දවසට ඇරෙන්න අනෙක් හැම දවසකම ඉන්නවා, එපා බල්ලෝ දෙන්නෙක් මේච්චල් කරන්න බෑ එක බල්ලෙක් වරෙන්

    ඇයි තෝ පෝය දවසට පන්සල් යනවද කොල්ලොන්ගෙ සෙරෙප්පු උස්සන්න ? තෝත් අර සෙරෙප්පු තම්බල බොන ජාතියෙ එකෙක්ද ? වසලය :angry: කකුල් දෙක වාහනේකට යටවෙයං පාරෙ යද්දි තොගෙ :angry:

    පෝය දවසට, ගහන්නෑ