inception (2010)

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලිම්බෝ ස්ටේට් එක තේරෙන්නෙ නෑ බං.. පොඩ්ඩක් පැහැදිලි කරහංකො...
    English subs දාල බලන්න cobb සහ Arthur ඒක හොදට විස්තර කරනවා yusuf ගේ dream එකේ saito ට වෙඩි වැදුනට පස්සේ.
     

    AnuradhaRa

    Well-known member
  • අපි හීනයක් දකින වෙලාවට ඒක ඇත්ත වගේ දැනුනට අපේ මොලයට පුළුවන් හීනය ඉවර කරන්න. ඉවර කරාට පස්සේ හරියට වැඩ කරන මොළයකට පුළුවන් හීනය මොකක් ද reality එක මොකක්ද කියල තේරුම් ගන්න. හීනය අතර මගදී කැඩුනොත් මොලයට බැරි වෙනවා අපහු reality එකට යන්න. Limbo කියන එකට වෙන තේරුම් තියෙනවා. එත් මේ ෆිල්ම් එකේ context එකේදී ලිම්බෝ කියන්නේ ඕකට.

    ;)

    Capture.JPG​
     
    • Like
    Reactions: Sonik Sonik

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් අපිත් මේ දකින්නෙ හීනයක් :D :D
    බිල්ඩිමකිං පැනල බලපං :D :D
    මැරුණ ගමං නැඟිටියි :dull: :dull:
    කොහොමද අපි නාකි වෙලා ජීවිතේ ඉවරයි කියල හිතල පණ ගියාට පස්සෙ එක පාරට අවුරුදු 4ක 5ක විතර එකෙක් වෙලා එක භය වෙලා නැඟිට්ටොත් :sorry: :sorry:
    මට නං හෙට මොන්ටිසෝරි යන්න බෑ :no: :no:
     

    Dwars

    Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    Mage nam hodama scifi films:
    - Inception.
    - Shutter Island (matath pissu hadenawa meka balala).


    Lianado ඉන්නවා කියන්නේ ඉතින් ෆිල්ම් එක සුපිරිම තමා. Blood Diamond ehema ..maxxa
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,630
    6,966
    113
    Gedara
    Oka gana wadiya hithanna epa bn !! man jiwitheta balapu sirama film ekak oka,
    mehemai oke mulu story ekama depend wenne simple idea ekakin mulu life ekama wenas wena hati (Fisher guy) ethakota hemoma nolangen ahanawa ai totem eka spinn une kiyala digatama e kiyanne Cobb tama inne dream world eke kiyala !! Nolan deepu answer eka thamai Cobb me hemadeyakma kale eyage lamai gawata yanna,so eka dream ekakada inne reality ekada kiyana eka wedagath wenne na kiyala ;)
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔය ෆිල්ම් එක ගැන වැඩිය හිතන්න ගියොත් අපිට අප්සැට් ගහනවා මොනව උනත් අන්තිමට හැබෑ ලෝකෙය ආව කියල තමයි හිතන්නේ මොකද බඹරේ වැටෙන්න වගේ එනව
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලනවනං සිංහල සබ්ටයිටල් දාල බලපල්ල..
    baiscope සයිට් එකෙන් හම්බවෙච්ච සිංහල සබ්ටයිටල් එකනං නියමයි :)

    ඇයි දෙමල සබ් දාං බැලුවොත් මක් කරන්නද :dull: :dull:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    ඔව් අපිත් මේ දකින්නෙ හීනයක් :D :D
    බිල්ඩිමකිං පැනල බලපං :D :D
    මැරුණ ගමං නැඟිටියි :dull: :dull:
    කොහොමද අපි නාකි වෙලා ජීවිතේ ඉවරයි කියල හිතල පණ ගියාට පස්සෙ එක පාරට අවුරුදු 4ක 5ක විතර එකෙක් වෙලා එක භය වෙලා නැඟිට්ටොත් :sorry: :sorry:
    මට නං හෙට මොන්ටිසෝරි යන්න බෑ :no: :no:
    :dull:matath punchi kale ohoma hithila thiyenawa ban.... attatama marunoth Manokaaya kohe yayida danne na.. pawu nisa thirisan looke apaye ipadeida danne na.. :(