1. thomian

    පෝලිමේ බහින්බස් වීම ඝාතනයකින් කෙළවර වෙයි

    ලංකාවේ උන්ට තෙල් පෝලිමේ නෙවෙයි.. විනාඩි 5ක් ATM එක ළඟ පෝලිමේ ඉන්න බෑ හරියට :dull:
  2. thomian

    Laugfs gas

  3. thomian

    මෙහෙම උන එක හොඳයි ?

    එහෙම දේකුත් තියනව..පෝලිම් වල ඉන්න උන්ට කැමරාව ඇල්ලුවම උන් අහන්නේ දැන් සැපද කියල.. මට හිතා ගන්න බෑ උන් කාගෙන්ද අහන්නේ කියල :baffled:
  4. thomian

    මෙහෙම උන එක හොඳයි ?

    උඹල මොකද හිතන්නේ ලංකාවට උන දේ ගැන ? මේ වෙලාවේ හරි මේක පුපුරලා ගිය එක.. :confused: මේක දැන් හරි මෙහෙම උන එක හොඳයි කියල මට නම් හිතෙන්නේ :yes: නැතම් තව අවුරුදු කියක් ගියත් අපේ මිනිස්සු තේරුම් ගන්නේ නෑ :nerd: කගේ හරි පස්සේ ගිහින් රජයේ රැකියාවක් කරගෙන.. වැඩක් නොකර බොරුවට OT දදා.. වැඩක් කරගන්න එන...
  5. thomian

    කිරිපිටි 400g මිල රුපියල් 540 සිට 800 දක්වා ඉහළට

    ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා. සහ ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුවි ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසති. Link
  6. thomian

    Small break like this 💚

  7. thomian

    මිනිස්සු පෝලිමේ නාමල් මාලදිවයිනේ

    මේ රටේ මිනිස්සු පත්කරපු 2/3 ක බලයක් තියන ආණ්ඩුවේ අගමැති ගේ පුතා මේ.. බාප්පා ජනාධිපති.. අනිකා රටේ මුදල් ඇමති :yes: උඹල කියන්නේ මූට මැදමුලනට වෙලා කොලපොත් පදින්න කියල ද මල්ලිලා එක්ක.. :rofl: චන්දෙ දෙද්දී ඒවා අමතක උනා නේත :baffled:
  8. thomian

    JVP Strom into president secretary's office.tense situations 🔴Breaking

    මේ වෙලාවේ කල යුතුම දේ කරනවා JVP එකෙන් :yes: :)
  9. thomian

    මිනිස්සු පෝලිමේ නාමල් මාලදිවයිනේ

    මූ ආතල් එකක් ගන්නේ බන් :lol:
  10. thomian

    ❗❗ මනුෂ්‍ය ඝාතන සිදු කර රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධි කිහිපයක් ❗❗

    මනුෂ්‍ය ඝාතන සිදු කර රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධි කිහිපයක් ඊයේ වාර්තා වුණා. පොලීසිය ප්‍රකාශ කළේ මාළඹේ - තලාහේන ප්‍රදේශයේ නිවසකට ඊයේ පස්වරුවේ ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ සිටි කාන්තාව ගැට ගසා 80 හැවිරිදි ඇයගේ සැමියා ඝාතනය කර රන් භාණ්ඩ කොල්ල කා ඇති බවයි. එමෙන්ම සීදුව - මූකලන්ගමුව ප්‍රදේශයේ...

    No contents