ස්වීඩන් නෝර්වෙජියන් ෆිල්ම්.....

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ස්වීඩන් නෝර්වෙජියන් ෆිල්ම්.....

    ගොඩක් හොලිවුඩ් ඒවා වගේ නෙවෙයි ඊට වඩා තාත්වික, ලස්සන ප්ලොට්1ක් තියන, අමුතුම සීතල පාලු ලස්සන පරිසරයක ෆිල්ම්ස්....

    දැන් ඔය ගොඩක් හොලිවුඩ් ෆිල්ම්ස් වල තියෙනවනෙ බලද්දි
    හරිම ඉන්ඩස්ට්‍රියල්,බිසි, ඝෝෂාකාරි,නොගැලපෙන පරිසර තියන ෆිල්ම්ස්..අතාත්වික පොලොට්, ගොඩක් ඒවා...
    ඉතින් ඔය වෙනස හොදින්ම පෙන්නන ලස්සන ෆිල්ම් 3ක් දෙනවා අද කොල්ලොන්ට මම බලපුවා මේ..

    the burning sea(2021) 750MB - downLink



    The Wave(2015) 900MB - donlink



    The Quake(2018) 900MB - downlink



    මම් මේ රටවල ෆ්ෆිල්ම්ස් බලන්න අරන් වැඩි කාලයක් නෑ..
    මේකේ ඇති ඔස්තාර්ලා එයාලත් ශෙයා කරන්න බලපු හොද එවුවා...අප් ඩේට් කරන් යමු..


    P.S. මචං සුපිරියක් මේකත්.. හොලිවුඩ් උන් කොහොම ගහන්නද මේ වගේ සුපිරි ෆිල්ම්ස්...

    Black Crab(2022) -
    downlink (dubbed)

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    ටීවී සීරිස් එකක් බැලුවා තෝර් නෝර්වේජියන් වර්ශන් එක. උන්ගෙ ඇක්ටිනුත් සුපිරි. කරදරේකට තියෙන්නෙ ඕක බලන ගමන් වෙන වැඩක් කරන්න බෑ. මිනිමයිස් කරන්න බෑ. සයිස් අඩු කරලා අල්වේස් ඔන් ටොප් දාලා වෙන වැඩක් කරන්න බෑ. සබ්ටයිට්ල් දිහාම බලන් ඉන්න ඕනේ.
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    BUMP..!!

    අනුර කුමාරගෙ පුතා ඕව බල බලා ඇති ජෙපි වහල්ලුන්ගෙ සල්ලි වියදම් කර කර,🤭🤭

    ඇත්ත වෙන්නත් ඇති බං.. හැබැයි වෙනසකට තියෙන්නෙ අනුරයගෙ පුතා වියදම් කරන්නෙ මේ රටේ ඡන්ද දායකයොන්ගෙන් 3%ක වහල්ලුන්ගෙ සල්ලි... ඒත් බලපංකො බං මේ රටේම උන්ගෙ සල්ලි වියදම් කරන කිහිප දෙනා ගැන.. නේද බං? අපි හරි ගොන් නේද බං? 😁