කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව පුත්තලම දිස්ත්රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්රදේශවලට අද(18) පස්වරු 4.30 සිට...