සිංහල ව්‍යාපාර

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ela machan... mama ada andumak dekak ganna yanawa.... CIB ekata thama onna yanne :cool:

    මචං CIB කියන්නේ ලංකාවෙ තියන නියම සිංහල බෞද්ධ ආයතනයක්. වගකීමෙන් කියන්නෙ! ඒකෙ head office එකේ ගහල තියෙන්නේ ලංකාවෙ බුදු දහමට අමිල සේවයක් කරපු අපවත් වී වදාල (අපවත් කරවපු:sorry:) ගංගොඩවිල සෝම හිමියන්ගෙ පින්තූර. ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 1%ක් යොදවන්නෙ පුණ්‍ය කටයුතු වලට.
    මම මේ දේවල් දන්නෙ අපි CIB ආයතනය සමග ව්‍යාපාර කටයුතු කරන නිසා. අපේ ආදායමෙනුත් 1%ක් ඔවුන්ගේ පුණ්‍ය කටයුතු වලට පරිත්‍යාග කරන්න අපිත් ගිවිසුමකට එළඹිලා ඉන්නෙ. උඹලත් දාඩිය මහන්සියෙන් හොයන සල්ලි හම්බ කඩ වලට පුදන් නැතුව මේ වගෙ උදාර ආයතන වලින් තමුන්ගේ අවශ්‍යතා සපුරාගෙන අපේ ජාතියේ අනාගතය සුරක්ෂිත කරපල්ලා.
    බුදු සරණයි!!!​
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං ඇඳුම් වගේම සපත්තු ගන්න සිංහල තැනක් නැද්ද? නුගේගොඩ, මහරගම, පිලියන්දල, කොහුවල, මොරටුව පැත්තෙන්?:)

    shoes1.gif

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    kagalle town eke adum ganna kada dekai thiyebnne.
    ekak sriyani dress point- tamil
    nolimit- muslim

    sapaththu kada okkoma muslim.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචං CIB කියන්නේ ලංකාවෙ තියන නියම සිංහල බෞද්ධ ආයතනයක්. වගකීමෙන් කියන්නෙ! ඒකෙ head office එකේ ගහල තියෙන්නේ ලංකාවෙ බුදු දහමට අමිල සේවයක් කරපු අපවත් වී වදාල (අපවත් කරවපු:sorry:) ගංගොඩවිල සෝම හිමියන්ගෙ පින්තූර. ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 1%ක් යොදවන්නෙ පුණ්‍ය කටයුතු වලට.
    මම මේ දේවල් දන්නෙ අපි CIB ආයතනය සමග ව්‍යාපාර කටයුතු කරන නිසා. අපේ ආදායමෙනුත් 1%ක් ඔවුන්ගේ පුණ්‍ය කටයුතු වලට පරිත්‍යාග කරන්න අපිත් ගිවිසුමකට එළඹිලා ඉන්නෙ. උඹලත් දාඩිය මහන්සියෙන් හොයන සල්ලි හම්බ කඩ වලට පුදන් නැතුව මේ වගෙ උදාර ආයතන වලින් තමුන්ගේ අවශ්‍යතා සපුරාගෙන අපේ ජාතියේ අනාගතය සුරක්ෂිත කරපල්ලා.
    බුදු සරණයි!!!​

    අනිවා . මාත් දැන් යන්නේ CIB වගේ සිංහල කඩවලට විතරයි . මචන් දන්නවනම් කොහුවලයි නුගේගොඩයි CIB එක තියෙන්නේ කොහෙද කියල කවුරුහරි දානවද ?:):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචෝ එහෙමයි කියලා ඕක අනින් කඩ (හම්බ හා නොහම්බ ) එක්ක තරඟ කරන්නෙ නැත්තං ඔය වැඩෙ කරන්න බෑ. මෙ දාලා තියන කඩ ලිස්ට් එකේන් මම ඉන්න හරියට ලඟින් තියෙන්නෙ ඔඩෙල් එකක් විතරයි. ඒත් ඒකෙන් ඇදුම් ගන්න පුලුවංකමක් නෑ ගනන් වැඩි හින්ඳා.

    උඹ කියන කතාව ඇත්ත.:yes: ඒ උණාට මචං CIB එකෙත් ODEL එකට වඩා පැතිරුණු ශාඛා ජාලයක් තියනව.:yes:
    වැරදියට තේරුම් ගන්න එපා හොඳේ? මට CIB එකට කඩේ යෑමට උවමනාවක් නොමැත.:P

    00000179.png

    Bitch Please :D
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    00000179.png

    Bitch Please :D

    ඇයි බං? What's so funny?:eek: මේ රටේ 100%ක්ම සිංහල නෙවෙයිනෙ බං. මෙතන එක තම්බියයිනෙ බං ඉන්නෙ. අනිත් ඔක්කොම සිංහලනෙ.:eek::eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බං? What's so funny?:eek: මේ රටේ 100%ක්ම සිංහල නෙවෙයිනෙ බං. මෙතන එක තම්බියයිනෙ බං ඉන්නෙ. අනිත් ඔක්කොම සිංහලනෙ.:eek::eek:

    අන්න ඒක තේරුම් කරන්න තමයි ඕක පෙන්නුවෙ