ක්ලාස්_ඇඩ්වර්ටයිසින්..
හොද උසස් පෙළ පන්තියක් හොයාගන්න ගිය ගමනක හුටපටය........
"පංතිනම් තියෙන්නේ බන් මේ ලොවෙත් නැතිවෙන්න...බලකෝ තාප්පේ දිගටම"
බැටයා කියද්දී තමයි අපි තාප්පේ දිහා බැලුවේ......එක එක ටියුෂන් අංකල්ලා වැහි වැහැලා...සමහරුනේ වැඩ අග කිලි පොලා යන සුළුයි....
"අඩෝ A නම් A...B බෑ..."...