පලයන් බන් බොරු නොකිය.:P:P උඹ යන්නම හිතාගෙන කොන්ද කෙලින් තියන් මේ ත්රෙඩ් එක දැම්ම නම්, උඹ ආයෙ PM බලන්න වත්, මේ ත්රෙඩ් එකට වැටුණු කමෙන්ට්ස් බලන්නවත් එන්නෙ නැහැ. කවුරු හරි එකෙක් ඇත්තටම එලකිරිය දාල යනව නම් ඌ අඬබෙර ගහල හැමෝටම කියන්න යන්නේ නැහැ. මේ ත්රෙඩ් එකෙන් උඹ බලාපොරොත්තු උනෙත් "අනේ යන්න එපා"...