1. gama22

    Panchayat Season 3

    අඩේ direct links දෙන්නකෝ සගෝ?
  2. gama22

    ජනපති විවාද 🔥💯

    රනිලා බයයි . මලාට එන්නෑ විකුණපු එකයි. සේල් දාපු එකයි විතරයි නේ කරේ.
  3. gama22

    ජනපති විවාද 🔥💯

    තියන්න කතා කරලා තියෙනව රනිලයි ,සජියායයි , අනුරයි තුන් දෙනාගේ හැබැයි රනිලා බෑ කියලා කෙලින්ම, සජියා දැනට ආගිය අතක් නෑ. රනිලා ඇව්ත් කියන්නැයි මේ අවුරුදු දෙකට මම නිශ්පාදනේ මෙච්චරක් වැඩිකරා කියලා. කරපු එකම දේ තමා රාජ්‍ය ආයතන වෙන්දීසි කරපු එකයි. රට සවාරි ගියපු එකයි නේ.
  4. gama22

    ජෙප්පෝ ටිපර් වෙන්න එපා Full program එක බලලා

    ඒ රස බර කොටස් මෙච්චරද බන් තිබ්බෙ?ෂැක්
  5. gama22

    සජියා ඇවිත් නෑ යකො 🤣🤣

    හෙට ළමයින්ට කියන්න තියෙන වාක්‍ය ටික පාඩම් කරන එකාට කරදර කරන්න එපා ෆ්‍රෙන්ඩ්ස්
  6. gama22

    සජියා අනුර විවාදේ අද නේද

    කෝ බන් අර කුලියට ලියන සෙට් එක ඔන්න බෝනස් ගන්න චාන්ස් එකක්.
  7. gama22

    අනුරයියා ප්‍රශ්න වලට පිළිතුර දෙන අයුරු බලව - නාඩිය

    කුලී බලකායට ඊයේ බෝනස් නෑ වගේ .....
  8. gama22

    හැදීම ගෑවිලා ගියා...

    ඔක්කොටම කලින් මේ මූන නේද දැක්කේ ටීම් එක කොහොමත් වැඩ බැරි එකාට බෑම තමා . හරියට මූ වගේ පුලුවන් පුලුවන් කියලා කයිය ගැහුවට හරියට බඩුවක් වත් ගහන්න දැන් ඉන්න ක්‍රීඩකයන්. ක්‍රීඩාවට මෙහෙම වෙන්න වග කියන්න ඕනේ පරිපාලනය. ලොන්ත ටීම් වලට ගහලා පොර වෙන්න දැගලුවට ඇතුලේ හිස්. රටේ මහ එකා පිස්සු කෙලිනකොට අනිත්...
  9. gama22

    ලංකවට Starlink එන්න ඔන්න මෙන්න!!

    Free Mypi mathak una mama?
  10. gama22

    ජනාධිපතිවරණය හා මහ මැතිවරණයදෙවසරකින් කල් දැමීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට

    madamulanada? sirikothada? kema libila ne wage sago........... ponila karanne news plant karana eka me dawas wala parliment act kiyapayak samatha karaganna dagalanwane awadanaya wenas karanawa rilaw chineta patewwa wage thama :lol: :lol: :lol: ado ganna kuliyata sadaranayak karapn a?
  11. gama22

    ගාලු පාරදිගේ දන්සැල් පිරිලා බන්

    තොට ඉතින් පිං බත් ගිලලා පුරුදුයි නේ.
  12. gama22

    ජෙහාන් පොන්නපුහාමි

    kuli kaputala enawa nanawa yanawa munge jevana chakrya oka thama

    No contents