හැදීම ගෑවිලා ගියා...

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    436542564_2497874743740802_5777434762453573865_n.jpg

    445427801_1014631216758997_6609460864199957927_n.jpg
     
    Last edited:

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මූසලයා🤮
    ක්‍රීඩා වලට පක්ෂ වල කොඩි උස්සාගෙන යන්න තරම් ජෙප්පෝ පිරිහිලා

    71/9 (18.3)

    ඉස්සර ඔහොම මයිනටත් බනිනව නේ :lol:
    වැඩේ කියන්නේ මයිනාගේ උන් පක්ෂ වල කොඩි උස්සාගෙන ගියේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ජෙප්පෝ ඒ තරම් පිරිහිලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 3, 2024 at 9:30 PM
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ක්‍රීඩා වලට පක්ෂ වල කොඩි උස්සාගෙන යන්න තරම් ජෙප්පෝ පිරිහිලා


    වැඩේ කියන්නේ මයිනාගේ උන් පක්ෂ වල කොඩි උස්සාගෙන ගියේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ජෙප්පෝ ඒ තරම් පිරිහිලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 3, 2024 at 9:30 PM
    බංකොලොත් බාවය තමා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බලපන් දැන් ඉන්න මූසලයගෙ මූසලකම. පායද්දි කර වෙන්න පායනවා. වහිද්දි ගංවතුරු වෙනකල් වහිනවා.

    ආවත් හරි කැඳත් නෑ :rofl:
     
    • Like
    Reactions: sahansira

    gama22

    Well-known member
  • ඔක්කොටම කලින් මේ මූන නේද දැක්කේ ටීම් එක
    img_1_1715321886905.jpg

    කොහොමත් වැඩ බැරි එකාට බෑම තමා . හරියට මූ වගේ

    පුලුවන් පුලුවන් කියලා කයිය ගැහුවට හරියට බඩුවක් වත් ගහන්න දැන් ඉන්න ක්‍රීඩකයන්. ක්‍රීඩාවට මෙහෙම වෙන්න වග කියන්න ඕනේ පරිපාලනය. ලොන්ත ටීම් වලට ගහලා පොර වෙන්න දැගලුවට ඇතුලේ හිස්.
    රටේ මහ එකා පිස්සු කෙලිනකොට අනිත් උන් ගැන මොන කතාද?
     
    • Haha
    Reactions: netudara

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Toss eka dinala 1st batting karanna aragena dan un kiyanava ground eke condition danne nelu.... yako danne nettan mulinma ball karanna tibbane................ oya eka eka deshapalana gava ganna epa...
     
    • Haha
    Reactions: netudara

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ හිරන්ති රාජපක්ෂ ඊයේ (03) පෙරවරුවේ කැලණිය ප්‍රදේශයේ ගංවතුර නරඹමින් සිටියදි ජනතාවගේ දැඩි විරෝධය හමුවේ ඇය පැමිණි වෑන් රථයෙන් ආපසු ගොස් තිබේ.

    මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කැළණි ගඟ පිටාරගැලීමෙන් අවට ගංවතුර තත්වයක් හටගෙන ඇති අතර සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ගංවරතුර නරඹමින් ගමන් කර ඇත. පසුව පිලපිටය ප්‍රදේශයේදී ජනතාව මේ ශිරන්ති රාජපක්ෂ බව හඳුනාගෙන ඇති අතර රටම විනාශ කළ පවුල දැන් ගංවතුර බලන්න ඇවිල්ලා යැයි පවසමින් ජනතාව විරෝධය දක්වා තිබේ. එහිදී ඇය, තමන් පැමිණියේ අවතැන්වූවන්ට උපකාර කිරීමට යැයි පවසා ඇත.

    එහිදී දැඩි කෝපයෙන් සිටි ජනතාව, රට සංවර්ධනය කිරීමේ අපූරුව මේ ගංවතුරෙන් පේන බව කියමින් කෑකෝ ගසා ඇති අතර තත්වය උණුසුම් වීමත් සමග ශිරන්ති රාජපක්ෂ තමන් පැමිණි සුදු පැහැති වෑන් රථයෙන්ම නැගී පලාගොස් ඇත. එම අවස්ථාවේ ජනතාව හූ සංග්‍රහයක්ද ලබා දී තිබේ.

    Source : https://lankatruth.com/si/?p=165950
     
    • Dislike
    Reactions: netudara