ඒ ඔබගේ නොදැනුවත් කමයි ගූග්ලෙ සිතියම් අදය්නයකින් පෙනෙවි හග්ගල ඉතාම විශාල උයනක් බව....
සිතාමතාම ඉන්දියාවෙන් පැමිනි අයවලුන් මෙහි තිබූ පුරාන ඉතිහාසය වල දමා තිබේ එය ඔබ නොපිලිගන්නේ වාල්මිකීගේ බොරු කතාවට ඔබත් හසුවී තිබෙන නිසාය ලගදි ත් කැනීමක දී උමගක් හමුවී තිබේ මෙයත් රාවනා රජ සමය අයත් එක්ක බව සැලකේ...