සිරි පාල වෙත,
ඔබට සාක්ශි හමු නොවුනාට ඉතිහාසය එයට සාක්ශි දරනවා ඔබ අසා තිබෙන හැටියට බුදුන් වහන්සේ කී වරක් ලන්කාවට වැඩම කලා ද? මගේ ඉතිහාස දැනුමේ හැටියට නම් 3 වරක් පැමින තිබෙනවා ඒ අවස්තා වලින් සිරීපාදය හා කැලනිය දෙසට ඔබේ අවදානය යොමු කලහොත් කැලනිය විහාරය ප්රසිද්ද වෙලා තිබෙන්නේ කුමකට ද? චුලෝදර මහෝදර...