රාවණා මිත්‍යාව

aruna47

Well-known member
  • හරි මචන් මම ඔකොම හදල මේ ත්‍රෙඩ් එකේ රැට Update එකක් දාන්නම්. ඊට පස්සේ මම උබට pm එකක් එවන්නම් ඇවිත් බලපන්. මම දැන් office එකේ වැඩ කරන ගමන් ඉන්නේ.

    communication එකක නේද තෝ වැඩ කරන්නේ පරයා
     
    ශ්‍රීපාදය , කැලණිය යන ස්ථානයන්ට බුදුරජානන් වහන්සේ වැඩම කිරීම ගැන ඇත්තේ මතයන්ය. අදවන තුරාවට කිසිම ඔප්පු කල හැකි මට්ටමේ සාක්ෂි නැත.

    ශ්‍රීපාදය කිසිදිනක හෝ අපි විවුර්ත කර බැලුවද ? එහි පා සටහනක් අඩංගු වුයේද ?

    ඒ ඔබගේ නොදැනුවත් කමයි ගූග්ලෙ සිතියම් අදය්නයකින් පෙනෙවි හග්ගල ඉතාම විශාල උයනක් බව....

    සිතාමතාම ඉන්දියාවෙන් පැමිනි අයවලුන් මෙහි තිබූ පුරාන ඉතිහාසය වල දමා තිබේ එය ඔබ නොපිලිගන්නේ වාල්මිකීගේ බොරු කතාවට ඔබත් හසුවී තිබෙන නිසාය ලගදි ත් කැනීමක දී උමගක් හමුවී තිබේ මෙයත් රාවනා රජ සමය අයත් එක්ක බව සැලකේ ඊටත් වඩා අනෙක් සාක්ශිය නම් ලක්ගල හෙවත් ලකේගලයි මා මිතුරන් පිරිසක් සමග ගිය ගවේශන චාරිකාවකදී අපට මදු වැල් නැමති වැල් විශේශයක් හමු විය පැරන්න් පවසන ආකාරය රාවනා ගේ මාලිගය ආරක්ශා වී තිබෙන්නේ මෙම වැල් විශේශය හේතුවෙන් සොයන්නන් අතරමන් කිරීමට මෙම වැල් ඉතා සමත් ය... එමනිසා පුරාවිදයා චක්‍රවර්තීන්ට සොයාගත නොහැකි ස්තාන ඔවුනට මිත්යාවක් වන්නේ ය .....

    සොයාගත් ස්තානද රජයේ නියමයන් අනුව වාර්තාගත නොවේ..

    ඔබ කියනා ආකාරයට එසේ නම් දන්ත දාතූන් වහන්සේත් ඔබ හෝ මම විවුර්ත කොට නොමැති නිසා එයත් මිතයාවක් ද??

    මගේ සියෑසින් මම සත්ය දන්තධාතූන් වහන්සේ දැක ඇත්තෙමි

    :dull:
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    "ලංකා"

    ආදරයෙන් බැතියෙන් කරුණාවෙන් ලියමි

    "රාමායනයේ හා මහා භාරතයේ "ලංකා" නම් වූ සඳහනක් තියනවා. නමුත් ඒ ලංකා කියලා සඳහන් වෙන්නේ අපේ ලංකාව නෙවෙයි. වෙනත් දූපතක් ගැන පටලවාගන මේ සංකල්පයක් හදාගන තියෙන්නේ."

    මේ ඔබ දුන් තර්කයයි.
    රාවණා විශ්වාස කරන අපෙන් ඔබ පැහැදිලි සාක්ෂි ඉල්ලුව.
    ඊට කලින් මම කැමතියි අහන්න රාමායනයේ සඳහන් මේ "ලංකා" කියන්නේ කොහෙද කියලා.:oo:

    මෙය ආදරයෙන් මට/සෙට් එකට පැහැදිලි කරලා දෙනවද

    පින්

    nuwan100

    Member
    Oct 24, 2008
    45
    3
    0
    එහෙම කෙනෙක් නැත්නම් ලංකාව ගිනි තිබ්බේ හනුමා අතල් එකට ද? , සීතාව පැහැර ගෙන අවේ කව්ද ? ඉන්දියාවේ මිනිස්සු හනුමව අදහන්නේ ඇයි ?
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    අනේ බන් නිකන් කොහෙන් හරි මොනවා හරි දැකල අහල කියවන්න එපා බං. උබේ මෝඩ කම විතරයි එකෙන් පෙන්නේ.

    උබට රාවනා ඉතිහාසය ගැන දැනගන්න ඕනේ නම් ඒවා ගැන කියවපන්. අනික මේ දවස් වල දෙරණ රුපවාහිනියේ යනවා වැඩසටහනක් බ්‍රහස්පතින්ද රෑ හෙළ වංශය කියල. ඒවගේ ඒවත් බලපන්.

    අනික මෙන්න මේ link එකත් බලපන්. තොගේ avatar එකේ තියෙන කොඩිය දැක්කම කියන්න පුළුවන් තෝ සුද්දොන්ට පු* දෙන එකෙක් කියල මේක බලල තේරුම් ගනින් අපේ ඉතිහාසයට උන් කරපු කියපු දේවල්. ඔක්කොම වටිනා කියන දේවල් හුරගෙන ගිහින්.

    දැන් අහනවා ඔප්පු කරන්න බැරි ඇයි කියල. යකෝ සුද්දෝ මෙහෙට එන්නේ නැතිව හිටියනම් මේවා ඔප්පු කරන්න ශාක්ෂි සාධක ටොන් ගණන් දෙන්න තිබ්බ. එත් පාර යක්කු ඔක්කොම විනාස කරලා තියෙන්නේ.
    https://www.youtube.com/watch?v=fAUXbSxhqGY
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එහෙම කෙනෙක් නැත්නම් ලංකාව ගිනි තිබ්බේ හනුමා අතල් එකට ද? , සීතාව පැහැර ගෙන අවේ කව්ද ? ඉන්දියාවේ මිනිස්සු හනුමව අදහන්නේ ඇයි ?

    හනුමා සීතා රාමා සීතා විශ්ණු මේ ඔක්කොම ජනප්‍රවාද..
    හරියට
    Norse gods - Odin Loki Thor
    Greek gods - Zeus Hades Poseidon

    ඔය කතා වගේ europe වල මේ අයගේ කතා තියනවා
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    පුරා විද්‍යාත්මක කිසිම සාධකයක් හම්බවෙන්නෙ කොහෙද බන්,
    අපේ එවුන් ඕවට පරීක්ශන කරන එකක් ඈ? :oo:
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    අනේ බන් නිකන් කොහෙන් හරි මොනවා හරි දැකල අහල කියවන්න එපා බං. උබේ මෝඩ කම විතරයි එකෙන් පෙන්නේ.

    උබට රාවනා ඉතිහාසය ගැන දැනගන්න ඕනේ නම් ඒවා ගැන කියවපන්. අනික මේ දවස් වල දෙරණ රුපවාහිනියේ යනවා වැඩසටහනක් බ්‍රහස්පතින්ද රෑ හෙළ වංශය කියල. ඒවගේ ඒවත් බලපන්.

    අනික මෙන්න මේ link එකත් බලපන්. තොගේ avatar එකේ තියෙන කොඩිය දැක්කම කියන්න පුළුවන් තෝ සුද්දොන්ට පු* දෙන එකෙක් කියල මේක බලල තේරුම් ගනින් අපේ ඉතිහාසයට උන් කරපු කියපු දේවල්. ඔක්කොම වටිනා කියන දේවල් හුරගෙන ගිහින්.

    දැන් අහනවා ඔප්පු කරන්න බැරි ඇයි කියල. යකෝ සුද්දෝ මෙහෙට එන්නේ නැතිව හිටියනම් මේවා ඔප්පු කරන්න ශාක්ෂි සාධක ටොන් ගණන් දෙන්න තිබ්බ. එත් පාර යක්කු ඔක්කොම විනාස කරලා තියෙන්නේ.
    https://www.youtube.com/watch?v=fAUXbSxhqGY

    100% agreed. eeye ra giyapu (20.3.2014) හෙළ වංශය wadasatahana balanna. rawana yugayata ayath gal guhawak hoyagena yanawa.
     
    Last edited:
    Jan 7, 2013
    182
    16
    0
    හරි මචන් මම ඔකොම හදල මේ ත්‍රෙඩ් එකේ රැට Update එකක් දාන්නම්. ඊට පස්සේ මම උබට pm එකක් එවන්නම් ඇවිත් බලපන්. මම දැන් office එකේ වැඩ කරන ගමන් ඉන්නේ.

    :rolleyes::confused: