ඔන්න ඉතින් බුදුන් වහන්සේ නොවැඩියානම් එම සිද්දස්තාන එසේ තිබෙන්නේ කෙසේ ද අඩුම තරමේ එය නිම කල රජවරයෙක් පිලිබද ව හෝ සාක්ශ් තිබේනු ඇත් ඉතිහාසයේ තිබේන නම හා ස්තානයන් නිවැරදි වන අතර කරුනාකර කොග්ගල නිලමේ කෘතිය කියවන මෙන් ඉල්ලසිටිමි මක් නිසාද යත් ඔබත් වාලිමිකී ගේ බොරු වලට අසු වී සිටින හෙයිනි...