1. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රෙඩියෝ ගියා. . අපිත් ගියා. . ගුඩ් නයිට්. . :)
  2. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සරාගේ මල හොයන්න වරෙන්. . මල් බබා කියන නමටත් අපහාසයක්. . :angry:
  3. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලස්සන මලක් කිව්වට මෙලෝ රහක් නැති මලක්ද කොහෙද? සේපාලිකාද? :D
  4. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rolleyes::rolleyes::rolleyes: මේ මලද? :D
  5. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපේ සරා නැන්දි. . :rolleyes:
  6. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගුඩ් නයිට් මචො. . :D:D:D
  7. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මා තනිවී නෑ ලෝකේ. . මටද කුමාරියක් ඇතේ. . -තරිදුMJ-
  8. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :angry::angry::angry: ඔයා අඩුකුලේ ලු. . :rolleyes:
  9. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටටා. . :love: :rolleyes:
  10. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැතිවද කුමරියේ ඔබට මා මතක් වෙලා. . :(
  11. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අතීතේ මතක්වුනා. . :( හිරුත් ඔබයි සදුත් ඔබයි මගේ ලෝකය බබලවන්න. . කිව්ව ඔයා දුරක ගිහින් මට බැහැ දුක දරාගන්න. . :(
  12. XibitZ

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මටත් මේකම දෙන්න. . :)
  13. XibitZ

    AUTO ඉන්සුරන්ස් ?

    දැනට ලංකාවේ 1ට සෙලින්කෝ එකත් 2ට ශ්‍රී ලංකා එකත් හොදයි කියලා තමා කියන්නේ. . ශ්‍රි ලංකා එකේ දානවනම් මුගෙන් දාගන්න. . https://www.elakiri.com/forum/showthread.php?t=1867896
  14. XibitZ

    2PAC Music albums

  15. XibitZ

    nadi shasthra @ bambalapitiya

    :dull::dull::dull:
  16. XibitZ

    බලු නීතිය!

    මල්ලිගේ ගෙදරට වරිපනම් ලියන්න ආව මනුස්සයව බල්ලා හපලා. . පොර පොලිසියේ ඇන්ට්‍රියක් දාලා. . බල්ලට අන්තිමට බෙහෙත් විදලා තියෙන්නේ 2014. . මල්ලි පොලිසියෙදි 5000ක් දීලා ශේප් කරන්. . මේ සම්බන්දව නීතිය දැනන් ඉන්න එක හොදයිනේ ඒකයි ත්‍රේඩ් එක දැම්මේ. . :dull::dull::dull:
  17. XibitZ

    AUTO ඉන්සුරන්ස් ?

    සෙලින්කෝ එකේ ගාන ගොඩක් වැඩී. . මේ මට මතක සිද්දි දෙකක්. . අවුරුද්ද ටිකක් පරන (2004-2008) ඇලියොන් එකකට 30% අඩුවෙන් ක්ලේම් එක දීලා තිබ්බා. . ඇක්වා එකක් ගැරැජ් එකේ මාසයක් තිබිලා හදනකන්. . වහනයක් දීලා තිබ්බේ දවස් 15කට විතරයි
  18. XibitZ

    US Dollar $

    :):):)

    No contents