මචන් අන්න එතනත් උබට ටිකක් පැටලුනා වගේ
මම මට සල්ලි එවන්න කියන්නෙ බන් මම මොනා හරි විකුනන විදිහට දාලා නෙ
එතකොට මම ඒ බඩුව එව්වෙ නැහැ කිව්වම නිකම්ම රීෆන්ඩ් එකක් ලැබෙනවා ඕනම එකෙක්ට
වෙන සෙලර්ස්ලා එහෙම සල්ලි එවන්න කියන්නෙ නැහැ නෙ බන්, ඉතින් උන්ගෙන් රිෆන්ඩ් ගන්න ගියාම දහසක් ප්රශ්න
මම කියන විදිහට එව්වම...