1. Hambantota Malli

    ඉරුවාරදය(Migraine) Help

    ඕක ස්නායු අවුලක්. සනීප කරන්න බෑ. බෙහෙත් වලින් වේදනාව අඩු කරන්න විතරයි පුලුවන්.
  2. Hambantota Malli

    ElaKiri Programmer's Club

    it depend on the platform
  3. Hambantota Malli

    twinslata namak

    කොල්ලට - ගව්තම් කෙල්ලට - මින්දුනි
  4. Hambantota Malli

    අපි ආස කරන හැමදේම දුකෙන් අවසන් වෙන්නේ ඇයි?

    කෙල්ලෙක් හම්බ වෙයි බන් අඩන්න එපා. :lol::lol::lol:
  5. Hambantota Malli

    වහිනවෝ.....................…

    හම්බන්තොට නම් කර වෙලා නට්ටන් වෙලා තියෙන්නේ. ඒ එක්කම පට්ට ඩස්ට් එකක් තියෙන්නේ. ඇතුලෙ හින්ද අවුලක් නෑ :P
  6. Hambantota Malli

    #*-* Tanasha & Ashini *-* Lovely! Cuty! & Sexy! Photoshoot *-*#

    කිහිල්ල photoshopped :rolleyes::rofl:
  7. Hambantota Malli

    මර්සි එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

    පට්ට දුකයි බන්. මම ගොඩක් ආස කලාකාරිනියක්. :no::dull: නිවන් සුව ලැබේවා!!! :(
  8. Hambantota Malli

    Peugeot 406 D9

    :rolleyes:
  9. Hambantota Malli

    Peugeot 406 D9

    මේකේ ඉන්නව jack_sparrow කියල ඩයල් එකක්. මිනිහගෙන් අහල බලපන්. පොරත් ඕකම තමයි යූස් කරන්නේ. මම දැකල තියෙනව ඕක ගැන කතා කරනව. පෙනුම තියෙන, සැප පහසුව හොඳ වාහනයක්. මාර්කට් නෑ සහ මේන්ටේනස් ෆී එක වැඩියි. වැඩි විස්තර අරූගෙන් අහල බලපන් ඌ කියයි
  10. Hambantota Malli

    උබලැයි පැත්තේ වී කීයද?

    ඒව බොරු බන්. වී මිළ තීරණය කරන්නෙ ඒ පළාතේ වීමෝල් හිමියන්. :frown::no:
  11. Hambantota Malli

    උබලැයි පැත්තේ වී කීයද?

    හම්බන්තොට වගේ වී වගා කරන පැතිවල කොල්ලෝ එළකිරි නෑ වගේ :( පොළොන්නරුව,අනුරාධපුර,පුත්තලම වගේ. ...........
  12. Hambantota Malli

    උබලැයි පැත්තේ වී කීයද?

    හාල් නෙමේ බන් වීවල මිළ ඕන
  13. Hambantota Malli

    උබලැයි පැත්තේ වී කීයද?

    උබලැයි පැත්තේ වී කීයද? ඒ බන් උබලගෙ පැත්තේ දැන් වී කීයටද යන්නේ? නාඩු, සම්බ??? :oo:
  14. Hambantota Malli

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඒකනේ බන් එකෙක්ට ඕන උන පිලියට, අනේ මන්ද :dull:
  15. Hambantota Malli

    මෙහෙම_වුනොත්_මොකද_වෙන්නේ

    ඒ වගේ විශ්වාස තියා ගන්න උබට අයිතියක් තියෙනව සහ. ඒ දේ ඇත්ත හෝ බොරු උනත් සමාජයට හොඳ විදියට බලපානව. ඒක ලොකු දෙයක්
  16. Hambantota Malli

    ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

    මම නම් ගෑනුන්නට කැමතියි බන්. වැඩ කරන තැන උනත් ගොඩක් උන් මට හෙල්ප් කරනව. මට නම් පිරිමිත් එකයි ගෑනුත් එකයි. හොඳ උන් වගේම නරක උනුත් ඉන්නව. :angry:
  17. Hambantota Malli

    මෙහෙම_වුනොත්_මොකද_වෙන්නේ

    ඕව ගැන කතා කරල වැඩක් නෑ බන් අන්තිමේ නවතින්නේ ආගම් ගාවගෙන. :rolleyes:
  18. Hambantota Malli

    මෙහෙම_වුනොත්_මොකද_වෙන්නේ

    ඕව ගැන තර්ක කරන්න බැරිය :no::no::no: ඕක විතරක් නෙමේ වාසනාව,අහබුව....etc
  19. Hambantota Malli

    maruti 800

    උබම වැරැද්දක් කරන්න අවශ්‍ය නෑ කෙලවෙන්න. අන්න එතනදි පපඩම් තමයි පුතෝ.

    No contents