ඔව්!
This article was published in last year..
http://edition.cnn.com/2013/04/11/tech/mobile/phone-hijack-plane/
This guy made a app to hijack a aircraft
![]()
මාර අයිටම් එකක් නෙ... පිස්සු වගේ...
ඔව්!
This article was published in last year..
http://edition.cnn.com/2013/04/11/tech/mobile/phone-hijack-plane/
This guy made a app to hijack a aircraft
![]()
බෝයින් 777 ගුවන් යානවක ඇතුලත දර්ශනයක්...
![]()
Boeing 777-31H(ER) [Production List]
A6-ECY (cn 35595)
ආසයි නේ...
oya kotu tika mata deepan 
මචන්ලා. මේක මට top gear බලනකොට මතක් උනේ. ඔය ප්ලේන් එක බුරුමය (මියන්මාරයේ නෙපිඩොව් කියන නගරයට බැවා වෙන්න බැරිද? ඔය නගරය කිසි එකෙක් නැලු, මන් තීරු 16 පාරවල් තියනවලු, යකො එකට ගේමක් නැතුව බැස්සුවැකිනේ ඔක..
ආයේ එහේ මොකටද බං.... මත්තලට බානවනේ.... මොකෙක්වත් නෑ නේ..... ඒත් මදි නම් අර රන්මිනිතැන්නද මොකක්ද එකට බානවනේ....... 
ඉස්සෙල්ලම කියන්නම් මේ බොහොම අන්ද විදිහට කෙරෙන ඇමෙරිකාවට කඩේ යමක් නෙවෙයි කියන එක. ඇමෙරිකාවට එනකම් මමත් හිතන් උන්නේ ඇමෙරිකාව ලෝක සාමයට තර්ජනයක් කියලම තමයි මචන්. එත් මෙහෙ තියන නිදහසෙන් 1% වත් ලංකාවේ ඉන්න අපේ මිනිස්සු විඳින්නේ නැහැ මචන්. අපි සුද්දෝ අපිට පුරුදුකරපු ක්‍රමේ ඇතුලේ පීඩාවට පත්වෙනවා කියල දැනෙන්නේ නිදහස් රටකට ඇවිත් ජීවත් උනාම තමයි.
උඹල හිතනවද ඇමෙරිකාව ලෝක බලවතා උනේ නැත්තම් ආගම් අන්තවාදීන් මේ ලෝකේ අල්ලාගෙන මේ වෙනකොටත්. දැන් හිතල බලපන් මේ ගුවන් යානයේ අතුරුදන් වීමත් 75% ක් සැකය එල්ලවෙන්නේ ආගම් අන්තවාදීන් දිහාට. අමතක කරන්න එපා මේ ලෝක ඉතිහාසේ වැඩිම ප්‍රමාණයක් මිනිස්සු ඝාතනය වෙලා තියෙන්නේ ආගම් හින්ද කියල .
ආගම් අන්තවාදය බොහොම දරුණුයි මචන්. ආගම් ගැන තියන අන්ද විශ්වාසය නුගත්කම එක්ක එකතු උනාම ලැබෙන ප්‍රතිපලේ මොකක්ද කියල වැඩිය හිතන්න ඕන නැහැ. මැදපෙරදිග රටවල අහිංසක මිනිස්සුන්ගේ බෙලිකපල මරණ එක ඒ නුගත් ආගම්වාදීන් ගේ ආගම්වාදයේ සහ බල කාමයේ ප්‍රතිපල තමයි. උන්ට උන්ගේ තිරිසන් මානසික මට්ටම අනික් රටවල් වලට ව්‍යාප්ත කරගන්න බැරි එකම බලවත් සාදකය තමයි ඇමෙරිකාව. එහෙම නොවෙන්න තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුන.
LTTE ගැන ඇමෙරිකාවේ දැක්ම වැරදියි එකෙන්ම. යුද්දය නැවතුන එක එකෙන්ම වියයුතු දෙයක්. ප්‍රභාකරන්ලා වගේ තිරිසන්නු මෙලොව ජීවත්වියයුතු නැහැ. ප්රභාකරන් සිංහල මිනිස්සුන්ට හානි කරා වගේම දෙමල මිනිස්සුන්වත් පීඩාවට පත්කරා. ඒ සියල්ලටම හේතුව ප්රභාකරන්ගේ තිබුන බල තන්හාව මිසක් දෙමල ජනතාවට තිබුන සෙනෙහසක් නෙවෙයි. ඒ පදනමේ ඉඳන් බැලුවාම අපේ රටේ පාලකයෝත් එතෙක් මෙතෙක් ඉඳපු ප්‍රභාකරන්ගේම සිංහල version එකක් විතරයි. උන්ටත් ඕන බලයේ ඉන්න විතරයි. ඒ හැරුනාම උන් එකෙක්වත් අපේ සාමාන්‍ය ජනතාවට සෙනෙහසක් තියන එවුන්ද??? එහෙම බැලුවාම මචන් ඇමෙරිකාවේ තියන මානව හිමිකම් වලින් 1% වත් අපේ මිනිස්සුන්ට නැහැ. ඇමෙරිකාවේ පාලකයෝ ජනතාවට ආදරේ කරන තරම් 1% ක් වත් අපේ පාලකයෝ අපේ ජනතාවට ආදරේ නැහැ.
mokakda ban aluthma thathwe?
I have read a article from internet regarding loss of Malaysian plane. It is very clear that Pilot wanted to get revenge from Malaysian government due to courts order for 5 years custody for opposition leader. So for getting revenge from Malaysian government, Pilot may want destroy the plane so that remains can not be found. So pilot would want to plane fly far away from the malaysian region and destroy . For that fuel is enough in the plane.So pilot fly the plane to indian ocean side. But he would have wanted to escape from lands and high height for escaping from radar and avoiding to fall to lands. Because pilot wanted destroy the plane so that it can not be found. So he knows well where radar is not working in the sea far away. So we can imagine , pilot had taken the plane on the sea from indian ocean to Australian side where far away and radar loss and until fuel finishing and let plane fall in to sea. Then pilot hopes no one can find the plane . That is what I guess . Please consider and give these guessing to others. thanks
What about the other pilot???

mokakda ban aluthma thathwe?
----mama saka karanne uta shot ekak deela thiyenava, samahara vita uta nidha [sleep] ganna kiyala ehema kaladha danne naha. Chandrikawala record eke thiyenvalu RIDHI SOUND EKAK , Anith pilot ge oluwata gahapu sound ekdha danne naha. Kese vethath lagin giyapu flight ekata emergency sound ekak denna anith pilot try karala thiyenava kiyala kathavak yanavane.What about the other pilot???
මම ඇමරිකාවට ඇවිත් නැති නිසා ඔහේ ඇත්ත තත්වේ දන්නේ නෑ.. ඔහේ නිදහස් ඇති මචන්... සුද්දෝ පුරුදු කරපු ඒවගෙන් නම් අපිට අය කවදාවත් නිදහස් වෙන්න වෙන්නේ නැ.. එත් යුද්දේ කාලෙට වැඩිය නිදහසින් බෝම්බ බියෙන් තොරව අද ඉන්නවා මෙහෙ...
ආගම් අන්තවාදය නම් දරුණුයි... එක ඇත්ත මචං.. බෙලිකපන ආගම් අන්තවාදය නම් කොහෙත්ම ආගමක් කියල කියන්නත් බෑ.. මොනමදෙක උනත් අන්තවාදයක් කියන්නේ එතන නරකක් මිස හොදක් නෑ...
මලසියන් ප්ලේන් එකේ අතුරුදහන් වීමට අන්තවාදීන්ට ඇගිල්ල දික් කරන්නේ ඇමරිකාව මචන්.. ඇමරිකාව ජිවත් වෙන්නෙත් ඔය අන්තවාදය නිසා... යුද්ද තියෙනකන් උන්ට හොදයි... ඇමරිකාවත් ලෝකේ මිනිස්සුන්ට ආදරෙන් නෙවෙයි, ඇමරිකාවේ බල තන්හාව එකාදිපතිත්වය තියාගන්න තමා හැමදේම කරන්නේ..
අපේ රටෙත් එදත් අදත් හෙටත් මොකා බලේට ආවත් කරන්නේ තමා රජවෙනවා මිසක් ජනතාව රජ කරන එක නෙවෙයි... අපිට ඉතින් හැමදාම හුලන්
------malaysia wala agam anthawadayata wada desapalana anthawadayak nisa thamai pahara ganima siduvela thiyenne.ත්‍රෙඩ් එකේ ඉන්න සාමාජිකයෝ සමාවෙන්න ඕන මම off the topic පොස්ට් දානවට. යුද්දේ අවාසාන වෙද්දීත් මම හිටියේ ලංකාවේ තමයි මචන්. ඒ හින්ද යුද්දේ තියන කුරිරුකම ගැන මමත් අත්විඳලා තියනවා. වටෙන් වෙඩි පත්තු වෙනකොට පර්ස් එකයි ෆෝන් එකයි අතට අරන් රැ එළිවෙනකල් ඇඳ උඩ වාඩිවෙලා නිදි නැතුව රැය එලිකරපු දවස් මටත් තිබුන මචන්. යුද්දී දිනුව කියල ලෝක මතය දිනාගන්න බැරි උනේ යුද්දෙන් පස්සෙවත් රටටවත් රටේ සිංහල දෙමල මිනිස්සුන්ටවත් ප්‍රගතියක් ඇතිවෙන යමක් කරන්න මහින්ද ප්‍රමුක ගොන් රැලට බැරි උන හින්ද.
රටවල්වල දේශපාලන අරමුණු ගැන මගේ එතරම් අවබෝධයක් නැහැ. එත් අද්දැකීමෙන් දන්නවා ඇමෙරිකාවේ පාලක පන්තිය , පොලිසිය , හමුදාව, රජයේ සේවකයින් කියන කිසිම අංශයකින් මේ රට ඇතුලේ ඉන්න කුමන ආගනම් අදහන කුමන ජාතිකයෙකුටවත් 1% වත් අසාධාරණයක් වෙන්න ඉඩ තියල නැහැ. සමානාත්මතාවය කියන දේ බැරැක් ඔබාමාගේ හිටන් පාරේ ඔලුව වහන් යන මුස්ලිම් ගැහැණිය දක්වාම එක හා සමානයි. ඉංග්‍රීසි කතා කරන්න බැරි උදවියට උනත් කිසිම විදිහකින් අසාධාරණයක් මේ රට ඇතුලේ නැහැ. එත් මචන් කනගාටුවට කාරණේ අපේ රටේ මද්යම පන්තිය ඇතුළු දුප්පත් වැඩකරන ජනතාවට කොයිතරම්නම් හිරිහැර අසාධාරනකම් ඉහතකී උදවියගෙන් සිදු වෙනවද.
ආගම් අන්තවාදය ටිකෙන් ටික අපේ රට ඇතුලෙත් දැන් ව්‍යාප්ත වෙලා. එත් බලයට තියන කෑදරකම නිසා චන්ද ටික ගන්න ඕන නිසාත් මේවට එරෙහිව කිසිම නීතියක් පනවන්න අපේ පාලකයෝ අකමැතියි. මේ යන විදිහට තව අවුරුදු දෙතුන්සීයක් යද්දී අපේ රටේ මිනිස්සුන්ටත් බලවත් රටක පිහිට පතන්න සිදුවෙනවාමයි ආගම් අන්තවාදයෙන් බේරෙන්න.
මැලේසියන් ගුවන් යානය පැහැරගැනීමක් නම්, එතන ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්නවාමයි. නැතුව උඹල අපි වගේ එවුන්ට මගීන් දෙසියගානක් ඉන්න ගුවන් යානයක් පැහැරගන්න අවශ්‍යතාවයක් තියෙන්න විදිහක් නැහැනේ මචන්. දැනට ලෝකේ ක්‍රියාත්මක වෙමින් ඉන්න ත්රස්තවාදීන්ගෙන් ගුවන් යානයක් පැහැරගන්න තරම් ඕනෑකමක් තියෙනවනම් තියෙන්නේ ආගම් අන්තවාදීන්ට තමයි මචන්. ඇමෙරිකාව උන්ට ඇඟිල්ල දික්කරත් නැතත් සත්‍යයනම් එක තමයි.