මට ඒවට ඉස්සර සෑහෙන්න රිදෙනව. ඒත් දැන් නෑ. මට නම් ෆනි බන්. මට බැන්නත් , හොඳ කිව්වත් මට ගානක් නෑ. මම එළකිරි එන්නේ පොඩ්ඩක් ආතල් එකේ ඉන්න. මම නිල්උනෙත් නුවන් බුවා නිසා. ආයි රතු උනත් අවුලක් නෑ.
බන කියනව කියල හිතන්න එපා බන්. එපාවෙන්න තමන්ගැන තියෙන තන්හාව තමයි බන් ඔය ගිණ්නක් වගේ නගින්නේ. ආතල් එකේ...