ටියුෂන් කරපන් සනා. මුදලි නමක් හදාගන්න පට්ට කට්ටක් කන්න උනාට පස්සේ අවුලක් නෑ. හබැයි ඔය කැලේ ඉදන් බෑ. මම නම් කියන්නේ ඔය මගුල දමල ගහල වරෙන්. මොන රෙද්දක්ද බන් රුපියල් 2000යි නම් ඉතුරුවෙන්නේ......:lol::lol::lol: මේ රට කරන වේසිගෙ පුතාල හිතන් ඉන්නේ උන්ට විතරයි සැප වාහන වල යන්න පුලුවන්, රට සවාරි ගහන්න...