අනේ බන් උබලත්.............
යකෝ සිවුර පෙරව ගත්ත කියල උන් හාමුදුරුවො වෙන්නෑ. උනුත් මිනිස්සු. උන්ටත් කටට රසට කන්න ආසයි. අනික දැන් ගොඩක් හාමුදුරුවො පල්හොරු ඉන්නේ.
ටියුෂන් කරනව.
ජොබ් කරනව.
මොන්ටෙරෝ, ප්රාෙඩා් ගන්නව.
බොනව.
ස්මාට් ෆොන් යූස් කරනව.
කරන්න තියෙන හැම දහජරා වැඩේම කරනව. මම නම් ඕකුන්ට...