මේක මගේ කතාවක්........හරියැ... :angry::angry::angry:
මම 8 වසරට වෙනකන් හෙන දස්සය ඉස්කෝල කාලේ. පස්සේ මම වැටුනා වැටිල්ලක් එපා වෙන්නම. ටීචර්ස්ල මාව පයිසෙට දාල වැඩ බැරි උන් එක්ක ඉන්න වෙන ක්ලාස් එකකට දැම්ම. පස්සේ අම්මයි තාත්තයි එක්කන් එන්න කියල ඒ දෙන්නට මං ගැන නොසෑහෙන්න දේවල් කියල තිබ්බ. අම්මයි...