⚡️⚡️⚡️⚡️
ශ්රී පාද වන්දනාකරුවන් රැගත් බස් රථයක් නෝටන්බ්රිජ් ප්රදේශයේදී ප්රපාතයකට පෙරළෙයි - පොලිසිය
බස් රථය ආසන 52 බස් රථයකි. ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත. ගිලන් රථ එම ස්ථානයට පැමිණෙමින් තිබේ. - පොලිසිය
🔴 UPDATE
පුද්ගලයන් 2 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇත.