1. yapa100

    🔴 NEWS ALERT

    🔴NEWS ALERT මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
  2. yapa100

    ගොටාබය ගේ බය රනිල් ට දැනෙයි. ගැසට් ගැසිමට පටන් ගනී 😂

    මේ පාර අවුරුදු කන්න ඉදියොත් ඇති.
  3. yapa100

    ගොටාබය ගේ බය රනිල් ට දැනෙයි. ගැසට් ගැසිමට පටන් ගනී 😂

    ජන්දේ නැති එක හොදයි. පස්සේ යන්න තිබ්බ එක කලින්ම යනවා 🥴
  4. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට විදුලිබිල ඉහල දැමේ. #BREAKING

    na factory and appartements, hotels සහන දිපු එවා අඩු කරලා. Ceb එකේ දිපු විදිහට වැඩි කරන්නේ.කොමිසමේ එකට කට්ටිය බැ කියලා.
  5. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට විදුලිබිල ඉහල දැමේ. #BREAKING

    🔴BREAKING NEWS 66% කින් විදුලි බිල ඉහල දැමේ ! 🔥 වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට 66% ක විදුලි ගාස්තු වැඩි කිරිමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදේ. 66% ක ගාස්තු වැඩි කිරීමේ මණ්ඩලයේ යෝජනාව සභාපතිගේ විරෝධය මැද සෙසු සාමාජිකයියෝ අනුමත කරති. තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ...
  6. yapa100

    දැන් සැපද?

  7. yapa100

    අනුරට රතු කට්‍ට පනී. ජනතාවට විශේෂ නිවෙදනයක් 🔥

    🔴BREAKING NEWS ජන්ද අයිතිය ලබා නොදෙන්නේ නම් පාලකයන් පලවා හැරිමට නායකත්වය ලබාදිමට කටයුතු කරන බව ජාතික ජනබලවේගය පවසයි. අපි සැලසුම් කරලා දිනය කියන්නම් පාරට බහින්න ලැස්ති වෙන්න. මෙවර මෙම පාලනය පලවා හරිනවා මයි. මෙම දේශපාලනය මෙතනින් අවසන් කරනවා. - අනුර කුමාර දිසානායක - මොනරාගල ජන රැලිය අමතමින්. 🔥🙏
  8. yapa100

    ලැස්ති වන්න. 🔥 ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකින්න.

    🔴 අරගල 2.0 මාර්තු 9 එලිදකී. මෙවර දේශපාලනයින්ට ඇටත් නැතිවන ලකුණු. 🔥 ජන්දේ තියන්නේ නැත්තම් ජනතාව ජන්දය මාර්තු 9 වනදා මහා පාරේ තියයි.
  9. yapa100

    🔴BREAKING

    ජන්දේ තිබ්බේ නත්ත්ම් ගොටා ගියාට වඩා ඉක්මනට යත හැකි

    No contents