ඔය හුයන්න ෆට්ට විදිහට විකිනෙන්නෙ බන්.දවසට බ්රාන්ච් එකට 20ක් 30ක් එනවා ඩිලිවර් කරන්න,(කුරියර් ආයතනයක වැඩ නිසා දන්නෙ) හොඳ නරක නම් කොහොමද දන්නෙ නෑ.එක පාරක් මටත් ඇම්මට 2100ක් දීලා perfume එකක් ගෙන්නුවා.ගහද්දි නම් මරු,ගහලා විනාඩි 5ක් යද්දි සුවදක් කියලා නාමයක් නෑ.අනික කවදාවත් ඔන්ලයින් බඩු ගෙන්නන්න...