මචංලා ගේ ඉතුරු ටික හදාගන්න ලෝන් එකක් apply කරන්න හිතුවා.මීට අවුරුදු එක හමාරකට විතර කලින් සම්පත් බැංකුවෙ බැලුවා.මගෙ ගනුදෙනු වෙන්නෙ ඒකෙ නිසා.ඒ උට්ටලාට මගෙ බේසික් මදි කීවා.සිරාවටම බේසික් තිබුනෙ 15000ක් ඒ ටිකේ.ඊට පස්සෙ ජොබෙන් ප්රමෝට් වෙලා දැන් 30ක් වගේ බේසික් එකක් තියෙන්නෙ.ඒ ඇතිවෙයිද apply...