කාළකන්නි කම්පැනියක අවුරුදු 2ක් එකම දිගට වැඩ කෙරුව බන්.ඒ කරලා මාසෙකට කලින් අස්වීම දුන්නා බැරිම තැන.ඒත් ඊට පස්සෙ තියන ප්රශ්න සේරම විසඳන්නම් කියලා ආයෙ වැඩ කරන්න අවස්ථාව ඉල්ලලා ලියුමක් එවන්න කීවා.මම හා එහෙනම් තියන ප්රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා.දැන් සතියකට කලින් HR එකෙන් කතා කරලා කීවා ඔයා...