ඉල්ලුවා බන්. ඌට උගේ ඉන්සුරන්ස් එකට කතා කරන්නවත් ෆෝන් එකේ සල්ලි නෑ. ටිපර් එකේ අය්ති එකා රටලු. මම ඇහුවා මැනේජර් කෙනෙක්ගේ සුපර්වයිසර්ගේ නම්බරයක්. එහෙම කිසි කෙනෙක් නැහැලු. යකෝ මිනිහෙක් යටකරත් ඔච්චරයිනේ. අපේ ඉන්සුරන්ස් එකේ එකා එනකන් පැය බාගයක් විතර හිටියා. ඒ ටිකට තව වැලි ටිපර් 3-4 නැවැත්තුවා අරුගේ...