මම නම් කියන්නේ චරිත වන්දනාවේ නොයා ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන නොගතයුතු දේවල් බැහැර කරන්න ඕන. ඔය බුදුන්ගේ රස්තියාදුවට සන්නස්ගලව ඇරෙස්ට් කරන්න යන එකෙන් සන්නස්ගල පෙන්නන්න යන්නවා අරගලය නවත්තන්න කරන වැඩක් හැටියට . හැබැයි සන්නා කියන්නේ අරගලයේ බොහොම පුංචි කොටසක් විතරයි.ගොඩක් අය තනි තනිව රහසින් අරගල...