ගොඩක් ස්පොන්සලා කැමති නැහයිලු දැන් කරන්ට් කපන නිසා නාට්ටි පෙන්නන්න. උන් ගෙවපු සල්ලි වලට උන්ට ලැබෙන ප්රතිලාභ මදිලු. මොකද උන්ගේ ඇඩ් ප්රචාරය වෙන ප්රමාණය මදි කියලා. ඒ නිසා කරන්ට් එක හරි විදියට දෙන දවසක් එනකම් උන්ගේ නාට්ටි පෙන්නන්නේ නෑ. ඉස්සරහට අනිත් නාට්ටිත් නවත්තයි