1. Ryan08

    ඇයි මේ පඩ ශෝ😪

    උබලා දෙන්නා කසාද බැන්දට පස්සේත් ඔය ටික ඔයවිදිහටම කියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
  2. Ryan08

    ඇයි මේ පඩ ශෝ😪

    ඔහොම උන් තමයි කොල්ලා ගිහින් මාසෙ දෙක යනකොට දහඅට පාලියම නටන්නේ
  3. Ryan08

    උඹලා දවසකට නිදාගන්න පැයගණන කීයද?

    පැය හතක් අටක් වගේ නිදාගන්නවා
  4. Ryan08

    මහින්දලාගේ රටේ ක්‍රීඩා අමාත්‍ය තුමා 😅😂

    මස් පර්වතයක්නේ බං 😁😁 රටේ ජනගහනයයෙන් බාගෙකට කන්න තියෙන කෑම ඌ තනියම කාලා වගේ 😁
  5. Ryan08

    අතේ නහර පෑදිලා පේනවා

    ඒ කියන්නේ කෙල්ලන්ට ලස්සනට පේනවා නම් මුන්ගේ නහර අතේ නෙවෙයි කටේ තිබුණත් ගානක් නෑ කියලා 😁
  6. Ryan08

    ජන අරගලයට එකතු වුණු ගුවන් නියමුවෝ ...

    රටක් රැකීමේ ඉහළම වගකීම අණක්‌ නෙවෙයි මෙහෙයකි දෙන සැනසීම එකෙක් මරා සිය ගණනක් රැකදීම පිණක් කියා අදහමි මම හැමදාම ඇත්තක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
  7. Ryan08

    🙁😑 රටේ ඖෂධ හිගය තවත් මාස 03 ක් 😑🙁

    වැඩක් නෑ බං අපේ ඇගේ ලේ පිච්චෙනවා විතරයි ☹️
  8. Ryan08

    විදුලි කොනටනවා

    මිනිස්සු රටේ පාලකයන්ට වැහි නැති හෙණ ඉල්ලනවනේ ඔය ඒවා වෙන්න ඇති . බලාගෙන උබේ නමේ අගට රාජපක්ෂ කෑල්ලක් එහෙම නෑනේ 😁
  9. Ryan08

    කොහොමද කෑම

    උබ අහලා තියෙනවද කතාවක් තියෙනවා "කැත ගැණිගේ පතිවත ඉබේම රැකෙනවා " කියලා
  10. Ryan08

    රඹුක්කන වෙඩි තිබ්බ උන්ට බඩු බනිස්

    අල්ලන එක හොදයි අල්ලලා අතාරින එක තමයි නරක
  11. Ryan08

    කොහොමද කෑම

    අහන්න ලැබීමත් සතුටක්. මොන පක්ෂේ උනත් දේශපාලනයට ගෑවිච්ච සේරම උන්ගේ අරමුණු එකයි. උන්ගේ පක්ෂවල නම් විතරයි වෙනස් ඒ නිසා කොහෙවත් යන උන් වෙනුවෙන් මේකේ උන් එක්ක මරාගන්නේ නැතුව ඉන්න ටිකේ පුළුවන් හැටියට ජොලියේ ඉමු කොල්ලෝ.
  12. Ryan08

    විමල් අගමැතිකමට හොදයි

    එකම ස්ටයිල් එකට ඇරගෙන එපා වෙලා ඉන්න උන්ට වෙන විදිහකට ඇරගන්න නම් හොදයි.
  13. Ryan08

    කොහොමද කෑම

    වීඩියෝ එක පේන්නේ නෑ කොල්ලෝ. උබ මේ ඊයේ සිද්දියට පැතුම්ට නක්කලේ දානවා එහෙම නෙවෙයි නේද??? 😁😁
  14. Ryan08

    රෙද්දක් ඇදන්ද ඉන්නේ?

    මිවුසික්...... හෝ.... හෝ.... දිල්වාලේ පුච්දේනා චා........ 😁😁😁
  15. Ryan08

    jathiye karumeta pahala una puththu...........

    🤮🤮🤮
  16. Ryan08

    Pathumගේ live එක දැක්කද? මොකක්ද එතන වුනේ?

    ඒ වගේ සීන් එකක් තමයි එතන වෙන්නේ 😁😁 අරුට උගන්නලා කියවනවා වගේ තමයි තේරෙන්නේ

    No contents