1. craabeysinghe

    ඊයේ ගියා මසාජ් එකකට+18

    හොද කෙල්ලෙක් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ :baffled:
  2. craabeysinghe

    God needs your help!

    you are a god.why can't you do it by yourself
  3. craabeysinghe

    Hard Talk with KOTA NIHAL

    ;)
  4. craabeysinghe

    Hard Talk with KOTA NIHAL

    ශුවර් එකට ඔයාව ඩිවෝස් කරනවා:lol:
  5. craabeysinghe

    Hard Talk with KOTA NIHAL

    පට්ටයි කොටා.උබ සිරා පොරක් මචන්.දිගටම ඉදපන්:P
  6. craabeysinghe

    2020 ජනපති සිහිනය පෝරකයෙන් ඉවර වෙන ලකුණු

    කවුරු කලත් කමක් නෑ.වැරැද්ද කරපු උන්ට දඩුවම් කල යුතුයි.
  7. craabeysinghe

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    බදින්න යන එකීගේ/එකාගේ පවුල ගැන හොදට හොයලා බලපන්.අම්මා කොහොමද කේස් ද?.තාත්තා කොහොමද බෙබාද?.නන්ගිලා මල්ලිලා සහෝදර සහෝදරියෝ කොහොමද ඒවත් හොයලා බලපල්ලා.මොකද මේ දේවල් පස්සට උබලට කේස් වෙන්න පුලුවන්.මොකද මේවත් එක්ක තමයි අනාගතේ ජීවත් වෙන්න වෙන්නේ.
  8. craabeysinghe

    trip1k yanna thanak

    කොටා බම්ප් කරලා තියෙන්නේ:rofl:
  9. craabeysinghe

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    එහෙම නම් ඉතින් අවුලක් නෑනේ බන්.කෝකටත් කෙල්ලොගැන එක පාරටම conclusion එකකට එන්න එපා.ටික කාලයක් ආශ්‍රය කරලා බලපන් ගැලපෙනවද කියලා.කාලය ගනින්
  10. craabeysinghe

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    කතාවකුත් තියෙනවා මචන් සොයා යන ආදරේට වඩා සොයා එන ආදරේ උතුම් කියලා.....
  11. craabeysinghe

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    මට තේරෙන විදිහට උබ ඕක සීරියස් කරන එක තේරුමක් නැති වැඩක්.උබට හරි හමන් රස්සාවක් නැති නිසා කෙල්ල කැමති උනත් පස්සේ කෙල්ලගේ ගෙදරින් අකමැති වෙන්න පුලුවන්
  12. craabeysinghe

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    මුලින් රස්සාවක් හොයන් ඉදහන් උට්ටෝ:frown:
  13. craabeysinghe

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    ටික කාලයක් ආශ්‍රය කරලා බලමු කියලා කියපන්.එක්කෙනෙක්ට හරි හොද නෑ කියලා තේරුනොත් වැඩේ නවත්තලා දාමු කියලා කියපන්.Problem sloved:dull:
  14. craabeysinghe

    චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා

    ඌ හොද එකෙක් නම් උට උගේ අම්මලා තාත්තලා චන්දික මිතුරුසිංහ කියලා නම දානවනේ:angry:
  15. craabeysinghe

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    මෙහෙමයි මචන්.කෙල්ල මෙච්චර ෆෝවඩ් වෙච්ච හේතුව මට තවම හිතාගන්න බෑ.උබ කෙල්ලට ගලක්වත් කැපුවද?
  16. craabeysinghe

    මෝචරියේ

    mehema dewal wenawa kiyala mamath ahala thiyenawa
  17. craabeysinghe

    Bangladesh beat Sri Lanka for first time in Tests

    First innings එකේ lead එක ගියා වැඩියි බන්.නැත්නම් මැච් එක දිනන්තත් තිබුනා
  18. craabeysinghe

    Bangladesh beat Sri Lanka for first time in Tests

    we should congratulate them.They played with good charactor
  19. craabeysinghe

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    that's like you should give your wife to me for a one night.Then she will understand Afghanistan can't beat Srilanka for next decade :dull:

    No contents