දුප්පත් කොල්ලො කියන්නේ හැමදාටම දුප්පත් උන් නෙමේ.ගොඩ යන්න ට්රයි කරන උන්.එහෙම ජීවිතේ කට්ට කාගෙන ඉස්සරහට යන්න හදන කොල්ලෙකුට උදව් කරන, පුලුවන් විදිහට උගේ වැඩවලට උදව්කරන ජාතියේ කෙල්ලෙක් කියන්නේ සුපිරිම කෙල්ලෙක්.එහෙම කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් හුගක් පිං කරලා තියෙන්න ඕනේ.