පරම පවිත්ර සිරි සද්ධර්මය අති දුර්ලභයි.එසෙ පවසන්නෙ එය සැබැවින්ම අති දුර්ලභ නිසාවෙන්මයි.
රේඩියොව, රුපවාහිනිය ,දාපු ගමන් අන්තර්ජාලයට ගිය ගමන්,පොත් කඩයකින් ,සබ්ද විකාශන යන්ත්ර තුලින් හැම මොහොතෙම ඇසෙන්නෙ සිරි සද්ධර්මය නම් මේ වෙනකොට මේ උතුම් ධර්මද්වීපයෙ මගපල ලාභින්ගෙන් පිරි ඉතිරි යන්න ඔනෙ.
ඇසෙන...