මගෙ නෙමෙයි මනුස්සයො, පොඩි කාලෙ ඉඳලම බ්රේන් වොශ් වෙලා තියෙන්නෙ උඹලගෙ. ඒක නිසා තමයි උබල වගේ එවුන්ට මේ දේවල් ගැන විවෘතව හිතල බලන්න බැරි.චින්තන ශක්තිය ඇතිකරගනින්.මනුස්සයෙක් උනාම නිදහස්ව නිවහල්ව සිතන්න පුරුදු වෙයල්ල.මම මේ ත්රෙඩ් එකේ දාල තියෙන දේවල් වලින් බාගයක් හරියට බැලුවොත් ඇත්ත නැත්ත මොකද්ද කියල...