1. S

    නවරත්නගල් දාන වුන් වරෙල්ලා ඇතුලට.

    කොහෙද උබ ගියේ කේන්දරේ බලවන්න ??
  2. S

    රොබෝට නමක්

    ගල් රොබ්බා/ චව්වා / පි රොබට්
  3. S

    පීනසට නිට්ටාවට බෙහෙත්

    ko aluthin giyapu aya daanna balanna comments.
  4. S

    House roofing idia

    Posts: 81 Join Date: Oct 2008:shocked::shocked: ඉස්සරහට ගොයම් කැපෙනවා, පිදුරු දාපන්.
  5. S

    Degree Help!

    Posts: 14 Join Date: Sep 2014 :lol::lol: උදවු අරන් ශේප් එකේ මාරු වෙන ඩයල් එකක් වගේ. :lol::lol: p.s.=කිව්වත් වගේ මම උබේ අනික් ත්‍රෙඩ් බැලුවා. ඒකත් උදව්වකට දාපු එකක්. යකෝ මනුස්සයෙක් උනාම උදවු ගන්න වගේම තව එකෙකුට Bump එකකින් හරි උදවුවක් දෙන්න පුරුදු වෙයන්.
  6. S

    Wadi welawak wade keranna..

    ඔහොම ප්‍රශ්න අහල බෑ. විස්තර දාපන්. දැනට කොච්චර වෙලාවක් පුලුවන්ද ? අපේක්ෂා කරන වෙලාව කොපමණද ? දෙදෙනාගේ වයස ? සතියකට කීවරක් ද යන්න ? ඔය ටික දාපන්ඉස්කෝල නිවාඩු නිසා උත්තර හැරෙන තැපෑලෙන් ලැබෙනවා. අනිවා.
  7. S

    බබෙක් ඉන්නවද? බබෙක් හම්බු වෙන්න ඉන්නවද?

    බබෙක් හදන්න කෙල්ලෙක්ම ඕන නෑ බන්. 45 ට අඩු ඇන්ටෙක් උනත් අවුලක් නෑ. මේකේ ඊයේ ත්‍රෙඩ් එකක් තිබ්බ එකෙක්ට මිනිහ මැරිච්ච ඇන්ටෙක් ගෙන් කරදරයි කියල. අන්න එක සෙට් කරගත්තොත් බබා හදන්න පුළුවන් වේවි. නමුත් ඔයාට පවුල් ජිවිතයක් ගත කරන්න නම් ඒක හරියයිද දන්නේ නෑ. ඔයත් අන්කල් කෙනෙක් නම් ඔන්න අව්ලක් නෑ.
  8. S

    ලිංගික හිංසනය මැඩලීමට නවීන තාක්ෂණය

    දවසක් බස් එකේ ටිකක් වයසක පොරක් හේත්තුවක් දාගෙන ගියා. ඉතින් ඒ ලගම හිටපු කොල්ලට හෙනම මල. මම හිටියේ සිට් එකක වාඩි වෙලා. ඉතින් අර කොල්ල ඔරවනවා, එක එකාට අරු කරන වැඩේ ගැන කියනවා, පොඩියට තල්ලු දානවා. එක කෙලියයි. කොල්ල මටත් කනට කරලා කිව්වා බලපන් මචන් කෙල්ලෙක්ට බස් එකේ යන්නත් නෑනේ කියල. ටික වෙලාවකින් අර...
  9. S

    නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

    අපි ඔය විදියට අනුකම්පා කරලා අපේ එහා ගෙදර උන්ට ටික කාලයක් තිස්සේ වතුර දුන්නා. සමහර මාස වල උන් සල්ලි දුන්නෙත් නෑ. අපිත් ඉතින් බොන වතුර ටිකට පන්න පන්න සල්ලි ඉල්ලන්න ගියේ නෑ. දුන්නොත් ගත්තා, නැත්නම් නිකන් හිටියා. මුන් සද්ද නැතුව ගේ විකුණලා ගියා කියහන්කෝ. අලුතින් ආපු එකාට අපිට ඉතිහාසේ උගන්වන්න උනා...
  10. S

    Life of Australia

    NZ yana eka Aussy try karanawata wadaa lesi neda? PhD ekata wage NZ yanawa nam course fee ekath NZ wala aduyi neda? anyway good thread! thnx.
  11. S

    NOKIA 6

    ඔය ගාන ලාබයි බන්, මම ඔන්ලයින් ගන්න බැලුව කිසිතැනක 36000 ට අඩු නෑ.
  12. S

    පීනසට නිට්ටාවට බෙහෙත්

    කව්ද බන් මේ ටැග් දාන එවුන් ?? :confused::confused:
  13. S

    Msc help

    try University of Peradeniya
  14. S

    කොහොමද වෙනස....

    අරු ලිඳේ. පව් බන්.
  15. S

    හොද රත්තරං අඩුවට

    හොඳ රත්තරන් අඩුවට හම්බ උනොත් අපිටත් කියපන්කො. :lol::lol:
  16. S

    Business Management Cause

    International School එකේ මාර Cause එකක් කොරල තියෙන්නේ. :lol::lol:
  17. S

    කටුනායකට ආ ලොව විශාලම ගුවන්යානය පැදවූ ලා&#3458

    මට නම් තේරෙන්නේ නෑ මේකේ තියන විශේෂත්වය මොකක්ද කියල. කුහක කමකට කියනවා නෙමෙයි. ලාංකික ගුවන් නියමුවන් ඕන තරම් ඉන්නවා. අපි මේකටත් උඩ පනිනවා නම් අභ්‍යවකාශයට ගිය කාන්තාවන් ඉන්න ඉන්දියානුවන් කොහොම නටන්න ඕනද ?
  18. S

    Kaspersky Launches Free Antivirus for Windows

    අවුරුදු 3ක් තිස්සේ Kaspa. ලොකු අවුලක් නෑ නමුත් Rumbler කියල මැල්වෙයාර් ඇටැක් එකක් නම් ආව.

    No contents