මචන් මම දන්නේ නෑ මේක උබට කොච්චර දුරට මැච් වේවිද කියල. ඒත් ඔන්න මම කියල දාන්නම්. ටවුන් වල ගෙවල් හැදුවම ලැබෙන වාසි තියනවා. ඉස්කෝල පහසුව, පන්ති පහසුව, හැම දෙයක්ම අතේ දුරින් වගේ.
නමුත් ගමකට වෙන්න හැදුවොත් ඉඩම් මිල අඩුවීම, ටිකක් ලොකු ඉඩමක් අරන් සැනසිල්ලේ ඉන්න හැකි වීම, ටවුන් එකේ ගේ හදනවට වඩා අඩු...