කටුනායකට ආ ලොව විශාලම ගුවන්යානය පැදවූ ලා&#3458

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කටුනායකට ආ ලොව විශාලම ගුවන්යානය පැදවූ ලා&#3458

    රටේ අභිමානය ලොවට ගෙනයමින් කටුනායකට ආ ලොව විශාලම ගුවන්යානය පැදවූ ලාංකිකයා ගැන ඔබ නොදත් කතාව - Photos

    We-all-proud-of-you-Capt.-Udaya-as-Sri-Lankan%27s-It-is-only-a-dream-for-the-most.jpg

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය නවීකරණය කොට යළි විවෘත කිරීමෙන් පසුව එමිරේට්ස් ගුවන් සමාගම ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ඊයේ (14) සවස 4.30 ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ පැමිණ තිබුණා.
    එම යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ,එයට ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සහභාගී වී සිටියා.
    එමෙන්ම මෙම යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙසින් කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වූ නියමු උදය තිලකරත්න වන අතර ඔහුගේ සහායක නියමුව ලෙසින් කටයුතු කර ඇත්තේ අල් මිහාරි නම් නියමුවා බවයි දැනගන්නට ලැබෙන්නේ.
    ප්‍රධාන නියමු උදය තිලකරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එඩ්වින් තිලකරත්න මහතාගේ පුතණුවන් වන අතර ඔහු මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවයේ නිරත වී තිබෙනවා. පසුව ඔහු එමිරේට්ස් ගුවන් සමාගම සමඟින් එක්වූ අතර මේ වන විට ඔහු එහි රැකියාව සිදුකරගෙන යනු ලබනවා.
    ලොව විශාලතම ගුවන් යානය වූ මෙම යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ -380 වර්ගයට අයත් එකක් වන අතර , එහි මගීන් 540 කට එකවර ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. දැනට මෙම එමිරේට්ස් සමාගම සතුව මෙවැනි ගුවන් යානා 96 ක් ඇති අතර, තවත් යානා 48 ක් මිලදී ගැනීම සදහා ඇනවුම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
    20769928_1439234362825212_1411516955067268211_n.jpg

    20770516_1439234496158532_3810086713161324911_n.jpg

    20900882_1272512076191872_2059537522784187095_o.jpg
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පුරුදු කරනවනම් ප්ලේන් එකක් පදින්න ඕන ගොනෙකුට පුලුවන්. වෙලා තියෙන්නේ ඒකට ඕන අවස්ථා අඩුයි
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    පුරුදු කරනවනම් ප්ලේන් එකක් පදින්න ඕන ගොනෙකුට පුලුවන්. වෙලා තියෙන්නේ ඒකට ඕන අවස්ථා අඩුයි

    Onna okai thathwe..!!
    MENNA TALKS..LOL
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    :shocked:
    පුරුදු කරනවනම් ප්ලේන් එකක් පදින්න ඕන ගොනෙකුට පුලුවන්. වෙලා තියෙන්නේ ඒකට ඕන අවස්ථා අඩුයි

    gonnu plane aragena yanne neha gono
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    පුරුදු කරනවනම් ප්ලේන් එකක් පදින්න ඕන ගොනෙකුට පුලුවන්. වෙලා තියෙන්නේ ඒකට ඕන අවස්ථා අඩුයි

    ha hodai mahaththayo
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    A380 fight eka land karanna payakata kalin idala ul 008 kiyala fight ekak katunayaka ahase wata 20-30 nikarune karakaune ai?
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මට නම් තේරෙන්නේ නෑ මේකේ තියන විශේෂත්වය මොකක්ද කියල. කුහක කමකට කියනවා නෙමෙයි. ලාංකික ගුවන් නියමුවන් ඕන තරම් ඉන්නවා. අපි මේකටත් උඩ පනිනවා නම් අභ්‍යවකාශයට ගිය කාන්තාවන් ඉන්න ඉන්දියානුවන් කොහොම නටන්න ඕනද ?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මම දන්න ඩයල් එකක් ඉන්නවා පයිලට් කෙනෙක් අවුරුදු 45ක් විතර වෙනවා. කටාර් එයාර්වේස් එකේ වැඩ කරන්නේ.මිනිහට ඒක කරන්න පුලුවන් උනාට වෙන කිසිම දෙයක් බැහැ බන්. කොටින්ම gmail හදාගන්න බැහැ.ලැප් එකට පාස්වර්ඩ් එකක් දාන්න දන්නේ නැහැ. අයි ෆෝන් එකේ කන්ටැට් එකක් සේව් කරගන්න බැහැ.2016 ඔපිස් පැකේජ් එක ඇඩ්වාන්ස් වැඩී 2010 විතරලු පුළුවන්. itune එකෙන් සිංදු දාගන්න බැහැ.BBQ මැෂින් එකක් සෙට් කරන්න පැය 2ක් විතර ගත්තා බන් trip එකක් ගිහිල්ලා.එහෙම කොමන් සෙන්ස් නැති උන් ඔය වගේ දේවල් පාලනය කරනවා කියනකොට පුළුමයි බන්.
     
    කියලා වැඩක් නැහැ බන්. ත්‍රිස්තවාදීයොත් Flight simulator එක ගහලා flight hijack (කිඩ්නැප්:D:D) කරන ලෝකෙක ලංකාවේ එකෙක් ඔක කරා කියලා ඔච්චර උඩ යන්න වටින්නේ නැහැ. මහ ලොකු දෙයක් නැහැ ඔතන. ලංකාවේ අපේ බොරු කයිවාරුවයි පොඩි දෙය ලොකු කරලා අනික් උන්ට පෙන්වන බොරු ෂො එකයි විතරයි. මම හිතන විදිහට මිනිහට දැන් පුළුවන් අලුතින් පක්ෂයක් හඳාගෙන පාර්ලිමේන්තුවට යන්නත්. ප්ලේන් එකටත් මිනිස්සු විශේෂයෙන් ගම්පහ පැත්තේ ඡන්දය දේවි.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම දන්න ඩයල් එකක් ඉන්නවා පයිලට් කෙනෙක් අවුරුදු 45ක් විතර වෙනවා. කටාර් එයාර්වේස් එකේ වැඩ කරන්නේ.මිනිහට ඒක කරන්න පුලුවන් උනාට වෙන කිසිම දෙයක් බැහැ බන්. කොටින්ම gmail හදාගන්න බැහැ.ලැප් එකට පාස්වර්ඩ් එකක් දාන්න දන්නේ නැහැ. අයි ෆෝන් එකේ කන්ටැට් එකක් සේව් කරගන්න බැහැ.2016 ඔපිස් පැකේජ් එක ඇඩ්වාන්ස් වැඩී 2010 විතරලු පුළුවන්. itune එකෙන් සිංදු දාගන්න බැහැ.BBQ මැෂින් එකක් සෙට් කරන්න පැය 2ක් විතර ගත්තා බන් trip එකක් ගිහිල්ලා.එහෙම කොමන් සෙන්ස් නැති උන් ඔය වගේ දේවල් පාලනය කරනවා කියනකොට පුළුමයි බන්.

    Flight යන්නේ autopilot හිතලා ලොකු දෙයක් කරන්න නැ
     
    Similar threads