1. Gamer1

    හිගන බජට් ෆෝන්

    Xiaomi නම් ගන්න එපා බං. මළ ජරාවල්.
  2. Gamer1

    කවුද මේ aura lanka කියන්නෙ

    සල්ලි හෝදන scene එකේ ඉන්නේ. නිදන්, ඉඩම් කේස් තියෙනවා. මේ පාර ෂෝ එකේ ලොකු drama එකක් play කරනවා සෙට් එක. හොර වේදා දේශපාලකයෝ එක්ක නෑ කියන්න ලොකු කතාවක් හදනවා.
  3. Gamer1

    Dr Samantha Silva Pediatrician help

    මචං dr සමන්ත බබා පොඩිම කාලේ ගොඩක් වෙලා ගන්නවා. ඇත්තටම පොරගෙ advice පට්ට වටිනවා. පොරගෙ advise විදිහටම routing කරගෙන යන්න පොඩි එක්කෙනාගේ. කොහොමත් පැය 3ක් වගේ ඉන්න බලාගෙන යන්න. පුළුවන්තරම් ට්‍රයි කරලා මුල් අංකයක් ගන්න බලන්න.. මචං dr සමන්ත අපි අහන ඕනි ප්‍රශ්නෙකට හොඳට වෙලා අරගෙන පැහැදිලි කරළ දෙනවා...
  4. Gamer1

    අපේ ගාණට හරියන හොද T-Shirt Brands මොනාද?

    Moose බ්‍රෑන්ඩ් එක පට්ට මචං...
  5. Gamer1

    Dialog viu mini පාවිච්චි කරන ඉන්නවද.... හොදයිද

    මචං මම 32 ටීවී එකකට use කරන්නේ. Quality එක අවුලක් නෑ. හවස් වෙලා දාන්නම් මචං
  6. Gamer1

    Dialog viu mini පාවිච්චි කරන ඉන්නවද.... හොදයිද

    මමත් use කරනවා මචං කොරෝනා කාලේ ඉඳන්ම වගේ. ඩයලොග් සිග්නල් හොඳයිනම් හොඳට වැඩ.
  7. Gamer1

    Air Purifier එකක් ගන්න Asthma වලට

    මචත් trusense කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. Crescat එකේ තියෙනවා මචං Thef:;llstop කියලා shop එකක්. එකේ තියෙනවා. මම දැන් අවුරුද්දක් විතර use කරනවා. ෆිල්ටර්ස් ඔක්කොම ගන්න තියෙනවා. එකේ බලපන්. වැඩේ සාර්ථකයි.
  8. Gamer1

    Xiaomi Redmi Note 10 Pro ගැන අදහස්

    අනේ මන්දා බං.. මමත් MI eco system එකෙන් එලියට එන්නේ නෑ කියලා හිතන් හිටියේ. දැන්නම් එපා උනා. Reliable නෑ බං පොඩ්ඩක්වත්.
  9. Gamer1

    Xiaomi Redmi Note 10 Pro ගැන අදහස්

    MI ජාරවල් ගන්න එපා බං. මහා කරුම. මේ වෙද්දි මම MI ෆෝන් 8ක් විතර use කරළ තියෙනවා එකක්වත් reliable නෑ. අවුරුද්දයි, දෙකයි. මොකක් හරි ලෙඩක් එනවා.
  10. Gamer1

    සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs

    Fee එක percentage එකක් නේ බං. ඒක පාර ගත්තද 50 පාරක් ගත්තත් එකමනේ.
  11. Gamer1

    සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs

    ඩොලර් 100ක් දැම්මාම එන්නේ බං. ලොකු ගානක් උනත් 100 ඒවට කඩලා ගනින්. ගියා මාසෙත් ලැබුණා. මේ මාසෙනම් ගත්තේ නෑ.
  12. Gamer1

    පිලිකා උදව්වක්

    මචං කට්ටිය කියනවා සිංහල බෙහෙත් හොඳයි කියලා. ඒත් ඉන්නේම හොර වෙද්දු. හොඳම දේ මහරගම ගිහින් කරගනින්. Prof Jayantha Balawardhana private චැනල් කරපං. පොර තමයි මේකට ඉන්න හොඳම කෙනා. මොකක්ද පිළිකාව මචං?? කොහෙද තියෙන්නේ?? දෙන්න තියෙන එකම උපදේශය තමයි පුළුවන්තරම් ඉක්මන් වෙයන්. පරක්කු කරන්න එපා එක...
  13. Gamer1

    excessive sweating

    මචං heat rash වගේ ඇවිත්ද ??
  14. Gamer1

    ගොබ්බ පීඩියැක්-ට්‍රික්ස්

    සාමාන්‍යයෙන් උදේ 6ට වගේ පටන් ගන්නේ මචං. වෙනස් වෙන දවස් තියෙනවා. Main meal ඊට 15mins වලට වගේ පස්සේ. ඊට පස්සේ පැය එක හමාරකින් වගේ අමතර වේල. ආයේ පැය 4කින් දවල්ට main meal එක. PD නම් කියන්නේ අපි කන ඒවම කන්න දෙන්න දැන් වයස හරි කියලා. ඒත් පොර තාම සැර කන්න පොඩ්ඩක් අකමැතියි. ඒ නිසා වෙනමම හදලා දෙනවා...
  15. Gamer1

    ගොබ්බ පීඩියැක්-ට්‍රික්ස්

    ඔව් මචං කොන්ඩේ කපන්න කපන්න තද කළු පාට වෙනවා. ඝනට වැවෙනවා. අපේ PD කිව්වේ. ඒක සාර්ථකයි මචං දැනට. අපි පොඩිම කාලේ ඉඳන් routing එකක් පුරුදු කරගෙන තියෙන්නේ. අමතර වේල් 3යි, main meal 3යි දෙන්නේ. හැම main meal එකකටම කලින් පැය 4ක gap එකක් තියලා කන්න දෙන්නේ. ඇති වෙන්න කනවා මචං. අර ලෙඩ වෙලා හිටපු මාසෙ...
  16. Gamer1

    ගොබ්බ පීඩියැක්-ට්‍රික්ස්

    දැනටනම් එහෙම අවුලක් නෑ බන්. දැන් අවුරුද්ද පැනලා. දැන් වතුර දෙනවා.
  17. Gamer1

    රස්සාවල් කරලා ගොඩයන්න බෑ

    මේක තමයි ලංකාව වගේ ගොබ්බ රටවල ඇත්ත කතාව බං.
  18. Gamer1

    ගොබ්බ පීඩියැක්-ට්‍රික්ස්

    ඒක ඇත්ත මචං. පිස්සු කෙලිනවා. අපේ පොඩි එකාට උණ හැදිලා බෙහෙත් ගන්න හදිස්සියේ යන්න උනා, අපේ PD එදා හිටියේ නෑ. ඒත් හොයලා බලලා ප්‍රොෆෙසර් කෙනෙක් චැනල් කලේ. පොරගෙ බෙහෙත් ලොකු කාලයක් දුන්නත් අඩු උනේ නෑ. පස්සේ අපේ PD ලඟට ගියාම පොර ඔලුවෙ ඇත ගහගත්තා දීලා තියෙන බෙහෙත් දැකලා. ඩොම්පෙරඩින් දීලා තිබුණා වගේ...
  19. Gamer1

    ගොබ්බ පීඩියැක්-ට්‍රික්ස්

    අපේ PD නම් කිව්වේ වතුර අවශ්‍ය නෑ, ඇති තරම් කිරි දෙන්න කියලා routine එකකට. වතුර දෙන්න එපා කියන්නේ බඩ පිරුනොත් කිරි නොබොන නිසා මම හිතන්නේ. හැබැයි නාවනකොට, මිනිත්තු 20ක්වත් වතුරේ බස්සලා තියන්න කිව්වා. දවසගානේ නාවන්න කිව්වා.
  20. Gamer1

    පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් - Doctor Help

    මචං උඹේ scene එකටමනම් specialist කෙනෙක් මම දන්නේ නෑ. ඒත් pediatrician කෙනෙක් විදිහට මට සෙට්වුන හොඳම කෙනා dr සමන්ත ඩී සිල්වා.

    No contents