Unlimited plan වලට මාරු උන අය කලින් addon එහෙම activate කරලා තියනවා නම් කතා කරලා අයින් කර ගන්න. Unlimited package එකට මාරු උනාට පස්සෙත් මගේ Netflix එකටයි youth addon එකටයි charges බිල් එකට මාස දෙකේම add කරලා. App එකෙන් unsubscribe කරන්න බෑ restricted. unlimited package එක නිසා. පුදුම මොළ කාරයෝ SLTMobitel එකේ ඉන්නේ! 