මම එදා ඉදන්ම කියන දෙයක් ඕක රැල්ලට දේශපාලකයන්ට බැන්නට( උනුත් පට්ටම හොරු තමා )
පිං බත් කන පිං පඩි ගිලින රටට ශාපයක් උනු සත්තු කොටසක් තමයි රාජ්ය සේවකයෝ කියන්නේ පිං පඩි ගන්නවට අමතරව උන්ගේ ජාවාරම්, අක්රමිකතා, ගසා කෑම් ,පගා ගැහිලි ,රාජ්ය දේපොල අවබාවිතාව ...ඔව්න් ඉන්නකම් මේ රට කවදාවත් ගොඩගන්න බෑ