බොන්නේ නැති බීම

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පැනි බීම කිසිම දෙයක් බොන්නේ නෑ ඕවායේ අදික සීනි, කලරින්, කල්තබාගැනීමේ ද්‍රව්‍ය, කෙමිකල්ස් 👹බහුලයි. තේ කෝපි විතරයි without sugar.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දැන් බීම බොන්නේ නෑ මොකවත්
    ගෙදර තියෙන නාරං හරි පැණි දොඩම් හරි තමා බොන්නෙ
    Natural දොඩම් තමයි මගේ ආසම බීම
    කොකාකෝල නං බොන්නේ නැහැ
    Pepsi,sprite වගේ ඒවා?
    ඔයවගේ කෘතීම බිම මොනවත් බොන්නේ නැහැ. වතුර විතරයි තිබහක් අවොත් බොන්නේ
    එකනම් හොදයි.natural juice වර්ගත් හොදයි.
    පැනි බීම කිසිම දෙයක් බොන්නේ නෑ ඕවායේ අදික සීනි, කලරින්, කල්තබාගැනීමේ ද්‍රව්‍ය, කෙමිකල්ස් 👹බහුලයි. තේ කෝපි විතරයි without sugar.
    සීනි නැතුව කොහොමද බොන්නේ
    කට්ටිය එක්ක සෙට් වෙලා වන වෙන්න බැරි නිසා තනියම
    Cannabis ----> anubis වගේ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Natural දොඩම් තමයි මගේ ආසම බීම

    Pepsi,sprite වගේ ඒවා?

    එකනම් හොදයි.natural juice වර්ගත් හොදයි.

    සීනි නැතුව කොහොමද බොන්නේ

    Cannabis ----> anubis වගේ
    පුරුදු උනාම අව්ලක් නෑ සමහර වෙලාවට බිස්කට් එකක් එක්ක බොනවා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    sprite නං බොනවා!එකේ පොඩි ගතියක් තියෙනව !:giggle:
    නිතර බොන්නේ නැත්තම් අව්ලක් නෑ
    පුරුදු උනාම අව්ලක් නෑ සමහර වෙලාවට බිස්කට් එකක් එක්ක බොනවා
    දැන් ඉඳලම පුරුදු වෙන එකනම් හොදයි .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මාත් පෙප්සි කෝක් බොන්නෙ නෑ. දවසක් අවුරුදු තුනකට විතර පස්සෙ බිව්වා පට්ට රහයි වගේම ඇඟට ගුණත් නෑ කියන එක මතක් කර කරම බිව්වා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මාත් පෙප්සි කෝක් බොන්නෙ නෑ. දවසක් අවුරුදු තුනකට විතර පස්සෙ බිව්වා පට්ට රහයි වගේම ඇඟට ගුණත් නෑ කියන එක මතක් කර කරම බිව්වා.
    ඕක එක පාරක් බිව්වම ආයේ බොන්න හිතෙනවා
     
    • Like
    Reactions: NRTG and RottenCOLT