රවී කියන බිලියන අටේ ගිණුම
රවී කියන බිලියන අටේ ගිණුම ගැන ගෝඨා කතා කරයි
මා නමින් ලංකා බැංකුවේ තැප්රොබේන් ශාඛාවේ තිබූ ගිණුමක රුපියල් බිලියන 08 ක මුදලක් තිබී එය මහා භාණ්ඩාගාරය යටතට ගත්තායැයි පළවූ පුවත නොමග යවන සුළු එකක් බවත් එය තමාගේ කීර්ති නාමය පළුදු...